IMG-LOGO

මහින්ද මෙවරත් කුරුණෑගලින් සටනට එන හැඩ


 
නාලක සංජීව දහනායක 
 
අග‍්‍රමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මෙවරද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහා මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මෙවර මහා මහාමැතිවරණයට තරඟ කිරීම සඳහා දිස්ත්‍රික්ක කිහිපයකින්ම ආරාධනා ලැබුණද නැවතත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ම තරඟ කිරීමට අගමැතිවරයා තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
 
මහින්ද රාජපක්‍ෂ මහතා මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජන්ය කරමිනි.    

2015 වසරේ පැවැති මහාමැතිවරණයේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්විය.   



අදහස් (14)

මහින්ද මෙවරත් කුරුණෑගලින් සටනට එන හැඩ

Indun il Sunday, 11 November 2018 12:27 PM

වරෙන්කෝ දෙන්න ඡන්දේ?

:       0       0

Daham Sunday, 11 November 2018 12:46 PM

මොනවද මේ වෙන්නේ? මෙවැනි ජනතා නායකයෙකුට සලකන විදිය හොඳ නැහැ...

:       0       0

රොමේෂ් Sunday, 11 November 2018 02:16 PM

දන්නා අය දන්නවා.. මොකද කුරුණෑගලින් එන්නේ කියලා...

:       0       0

shan saudi Sunday, 11 November 2018 02:19 PM

සර්පයා දොරෙන් ආවත්, හිලෙන් ආවත්, වහලයෙන් ආවත් උෟ කරන්නේ උගේ කාර්ය වන්නේය.. කොහෙන් ආවත් විස විසමය.. විඳවන්න වන්නේ ජනතාවටයි..

:       0       0

PA - TA Sunday, 11 November 2018 03:37 PM

අනිවාර්යයෙන් කුරුණෑගලින් එන්න.. ජය නියතයි...!!!

:       0       0

chamara Sunday, 11 November 2018 04:46 PM

මේ පාර කුරුණෑගල අපි දෙනවා මෙයාට දොබෙන් යන්න...

:       0       0

sirimal Sunday, 11 November 2018 06:06 PM

කුරුණෑගලට යන්න පාර මතකද දන්නේ නැහැ.

:       0       0

පිටිගල මිලානෝ Monday, 12 November 2018 01:06 AM

තංගල්ලේ සභාපති ඇතුළු කීපදෙනෙකුට විශේෂ සමාවක් දෙන්න බලාපොරොත්තු වෙනවාද? මෙය ජනතාවට තියෙන ලොකු සැකයක්.

:       0       142

Kumar Monday, 12 November 2018 01:58 AM

හම්බන්තොටින් තරග කළොත් ඔක්කොම මනාප ඡන්ද සහෝදරයින්ට ලැබී නාමල්ට ආසනය නැතිවෙනවනේ...

:       0       3

Amara Monday, 12 November 2018 03:48 AM

වාසනාවක්

:       39       55

AmaraMonday, 12 November 2018 07:55 AM

මගේ මුල් ප්‍රතිචාරය සංස්කරණය වීම නම් අවාසනාවක්...

:       0       0

nimal Monday, 12 November 2018 06:53 AM

එහෙ ගමේ අයට වටින්නේ නැතිව ඇති.

:       42       77

Rohana Monday, 12 November 2018 07:15 AM

නියමයි

:       6       18

vipula Monday, 12 November 2018 07:48 AM

රටේ අනාගතය ඔබතුමාගේ අතේ... ජනපති සමග එක්කව කරගෙන ආපු සංවර්ධන වැඩ කටයුතු තුන්ගුණයක වේගයෙන් කරන්න. කාලය නිරපරාදේ අවුරුදු තුනක් ගෙවිලා ගියා. රටේ පවතින සමාගම් සමග එක්වී ලෝකය ජයගන්න වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න. රටේ පවතින ජීවන වියදම අනුව විදේශ යෝජනා එන්නේ නැහැ. එමනිසා රටේ පවතින ව්‍යාපාර වලට අත හිතදෙන්න. එතකොට ඒවායේ දියුණුව යනු රටේ දියුණුව වේ. නව නිෂ්පාදන හා ආනයන භාණ්ඩ රටට හැකි අයුරින් නිපදවීමට පටන් ගන්න. ඔබට ජය වේවා !!!

:       362       543

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1402 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 518 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 598 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site