(සනත් ගමගේ)
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දුන් පුවත සැලවීමත් සමඟම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද (26) රාත්‍රීයේ රතිඤ්ඥා හඩින් ගිගුම් දෙන්නට විය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වීදී බැස රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා නගන්නට වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට විතරද මුළු ලංකාවෙම එහෙමනේ. අපිටත් මේක අදහගන්න බැරි පුවතක්.
හම්බන්තොට කියන්නේ ලංකාවේ කොටසක් නෙවේ