(වසන්ත චන්ද්‍රපාල සහ කුමාර සී.ලියනආරච්චි, යු. විජේසිංහ)
පොතුවිල් මුහුදු මහා විහාරයේ ආරක්ෂව සදහා නාවික හමුදා අනු කණ්ඩයක් අද ( 15) පොතුවිල් මුහුදු මහා විහාරස්ථානයේ ස්ථාන ගත කිරීම සිදුවිය.
දැනට මෙම පිරිස විහාරස්ථානයේ ගොඩනැගිල්ලක නැවති සිටින අතර ඉදිරි දින කිහිපය තුලදි එම ස්ථානයේ ඇති පොදු ගොඩනැගිල්ලක මෙම කදවුර ස්ථාපිත කිරිමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.
පොතුවිල් මුහුදු මහා විහාරයේ අඛණ්ඩව සිදුවන ඉඩම් මංකොල්ලය පිලිබදව මාධ්‍ය මගින් හෙලිවිමත් සමගම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පොතුවිල් මුහුදු මහා විහාරයේ ඉකුත් 14 වෙනි දින සංචාරය කර අද (15) වෙනි දින සිට නාවික හමුදා අනුකණ්ඩයක් ස්ථාපිත කරන බව සදහන් කලේය.
ඒ අනුව නාවික හමුදාව විසින් අද (15) මෙම නාවික හමුදා අනු කණ්ඩය ස්ථාපිත කරනු ලැබිය.
එම ස්ථානය පැමිණි නාවික හමුදා නිළධාරින් විසින් මුහුදු මහා විහාරයේ දැනට ඇති ඉඩම් පිළිබදව නිරීක්ෂණයක් කර එම ඉඩම් හදුනා ගැනු ලැබිය.
මාධ්‍ය මගින් කරන ලද දැවන්ත හෙලිදරව්ව සමග මුහුදු මහා විහාරයේ ඉඩම් පිලිබදව අවධානය යොමුකර නාවික හමුදා මුර පොලක් ස්ථාපිත කිරිමට කටයුතු කල ජනාධිපති ගොඨාභය රාජපක්ෂ, මහතාටත්,අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් ස්තුතිවන්ත වෙන බව සදහන් කලේය.
එමෙන්ම වනජිවි වනසංරක්ෂණ කැබිනට් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රෙස්න මහතාටත් , හිටපු වනජීවි අමාත්‍ය විමලවිර දිසානයක මහතාටත් , ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාටත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාටත්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් සමරවිර මහතාටත් , නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියටත් මුහුදු මහා විහාරාධිපති වරකාපොළ ඉන්දසිරි හිමියෝ තම ස්තුතිය පුද කළහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම වටිනා අගනා කාර්යයක්... විහාරය අයත් බිම් ප්‍රදේශ ඔක්කොම පවරාගෙන බාර දිය යුතුයි... ජනාධිපතිතුමාට පින්... බුදු සසුන ආරක්ෂා කරනවට....
නැගෙනහිර රජයේ ඉඩම් තියන තැන් වල පුළුවන් තරම් සිංහල මිනිස්සුන්ට ගෙවල් හදල දීල පදිංචි කරවන්න. අනෙක් අයට දීර්ඝ කාලයක් තිස්සේ ඉඩම් අල්ලගන්න ඉඩ දුන්නා ඇති. සිංහල මිනිස්සු ඔය පැතිවල නැත්නම්, වන්දනා මාන කරන්න නිතර එන්නේ නැත්නම්.... හාමුදුරුවන්ට දානෙත් නැත්නම් ඕවා ආරක්ෂා කරන් ඉන්න එක අමාරුයි.
උතුරු නැගෙනහිර සියලුම පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට මේ වෙලාවේ එකට කටයුතු කළහොත් එය අවංක චේතනාවෙන් කරන දෙයක් ලෙසට විශ්වාස කරන්න පුළුවන්. නැත්නම් "මේකත් නිකම්ම නිකන් සිංහල බෞද්ධයින්ට දෙන චන්ද ගුන්ඩුවක් විතරයි" කියලයි කියන්න වෙන්නේ.
ඉතාම අගය කලයුතු දෙයක්. මේ වගේම රටේ අනිකුත් පළාත් වලත් සිදුව ඇති ඉඩම් අත්පත් කරගැනීම ගැන සොයා බලනවා නම්? උදාහරණයක් ලෙස ඔය පළාත්වල සිට යුද්ධය නිසා අනාත වුව යයි කියා කල්පිටියට සහ ගල්ගමුව වැනි නගර වලට පැමිණි මුස්ලිම් ජනතාව ඔවුන්ගේ දේශපලඥයන්ගේ බලපෑමෙන් ඒ තාවකාලික වාසභූමි වලට ඉඩම් ඔප්පු ලියාගෙන වටිනා ඉඩම් සියතට ගත්ත. උදාහරණයක් ලෙස ගල්ගමුව පොලිසිය පිටුපස වාරිමාර්ග අභ්‍යාස ආයතනය සතුව තිබු රජයේ භුමියේ තිබු ක්‍රීඩා පිටියට තාවකාලිකව පැමිණි පිරිස් අද ස්ථිර වාසස්ථාන සදාහෙන ස්ථිර මාවත් සහ විදුලිය පවා සහිතව ඉඩම් හිමිකමද ලබාගෙන ඉන්නවා. තම බලය පවත්වාගැනීමට මෙව්වට උදව් දුන් දුරදිග පෙනෙනවා යයි කියන දේශපාලඥයින් මේවට වගකිව යුතුයි. වරෙක කල්පිටිය ප්‍රදේශයේ රාජකාරි කටයුත්තකට රජයේ වාහනයකින් ගිය මට, කල්පිටියේ අනවසර මුස්ලිම් ජනතාවගෙන් ඉමහත් පීඩා සිදුවුණා. අනේ දැන්වත් අපේ රට බෙරගන්නව නම්?
මාධ්‍ය නොවේ සමාජ මාධ්‍ය ලෙස නිවැරදි විය යුතුය. රටේ වගකිවයුතු මාධ්‍ය රටට කරන දෙයක් නැත. දේශපාලකයන්ගේ කුනු හොයනවට වැඩිය වෙනත් දෙයක් නැත.. මේක බලන එකා හරි කියවයිනේ
විහාරයට ගම මැදින් යන පාරත් ගොඩනැගිලි ඉවත්කර නැවත සාදා දෙන්න.
ලෝකයේ ඕනෙම පුරාවිද්‍යා පරිසරයකටම රජයේ ආරක්ෂාව තියනවා... ඒ නැතුව තමයි මේ තරම් දුර දිග ගියේ,,, රජයේ යුතුකම කලාට ස්තුතියි...
නොයෙක් අන්දමින් දැනට මෙම වැඩකට නැති වතු ආදිය වගා කරන්ට යෙදෙන ලෙස දුක්පත් මනුෂ්‍යයන්ට පන්සල් වල ස්වාමීන් විසින් බෙදා දෙන්ට යෙදිය යුතුය. මක්නිසාද සාගත කාලයක් එන්ට යෙදුනොත් ආහාර ආදිය ඕනෑ කරන බැවිණි..
සියලුම රටේ ඓතිහාසික සම්පත් සුරැකිය යුතුය. වැරදි කරුවන්න දඬුවම් දය යුතුය. නැවත මෙවැනි දේ නොකෙරෙන ලෙස නීති බල ගැන්විය යුතුය. ජනතාව ඉතා අවධානයෙන් බලා සිටී.
මෙය ඉතාම කදිම දෙයක් . අන්ධ භක්තිකයෝ මෙවන් මිනිසා විසින් නිර්මාණය කල පුරාවිද්‍යා සම්පත් විනාශ කරනවා . ඇෆ්ගනිස්තානේ යුද ටැංකි යොදල විශාල පිලීම විනාශ කරා . මේවා දකින කොට අපගේ හදවත් දුකින් හඬනවා. මීට අවරුදු කීපයකට පෙර ඉතාලියේ මරිය මව්තුමියගේ පිළිමයක් විනාශ කරලා බිමට වැටිලා තිබුනේ . මෙම පිළිමය මිනිසෙකුගේ නිර්මාණයක්... ඔය අතර හින්දු කෝවිල්, පිළිම ඇති. නාවික හමුදාවේ මුර දෙවිවරුනි, මේ සම දෙයක්ම රකින්න. ඔබ සැමට මෛත‍්‍රිය, කරුණාව , දයාව ලැබේවා .
පහුගිය අවුරුදු10 ට ගත්ත වැදගත්ම තීරණය. ජනාධිපතිතුමනි, ඔබට තෙරුවන් සරණේ ආරක්ෂාව ලැබේවා!!!.
හොද වැඩක්. ස්තූතියි සර්.
නේවි එකට විතරක් ඕක කරන්න අමාරුයි. දන්න අය දන්නවා ඔය පැත්තේ කට්ටියගේ තරම. විශේෂ කාර්ය බලකා කදවුරකුත් අනිවාර්‍යෙන්ම ස්ථාපිත කරන්න ඕනේ.
හොදට මතක තබාගන්න. සිංහල බෞද්ධයෙක් නම් යුඇන්පී ගෑවිච්ච කෙනෙක්ට ඡන්දය දෙන්න එපා.
මුහුදු මහා විහාරයේ පමණක් නොවේ. සියළුම බෞද්ධ සිද්ධස්ථාන, බෞද්ධ නටඹුන් විනාශවෙලා,අරාබි ජාතික ගීයත් ශ්‍රී ලාංකාවේ ගායනය වෙනවා අහන්නවේවී යුඇන්පීය බලයට ආවොත්.
බොහොම හොඳ වැඩක් පවතින රජය කරපු... මෙය පවත්වාගෙන යාම ඉදිරි රජයවල් කලයුතුය. මෙ සමගම කුරගල පුදබිම ගැන බලනවා නම් ඉතාම යහපත්ය. මුහුදු මහා විහාරයටම නොදෙවැනි ආක්‍රමණයකට කුරගලද ලක්වී ඇත. බලධාරීන්ගේ අවධානයට මෙම කෙටි සටහන ලක්වේවා ! ස්තුතියි...
බයියන්ගේ අවධානයට,... සංචාරක කර්මාන්තය හේතුවෙන් මුහුදු වෙරළ ඉඩම් සඳහා ඇත්තේ ඉතා ඉහල මූල්‍යමය වටිනාකමකි. මුහුදු වෙරළද සමගින් මුහුදු මහාවිහාරයේ පුරාවිද්‍යා භූමිය කොල්ල කෑම,... ඊට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවීම, එම කොල්ලය වැලැක්වූ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පොලිස් විමර්ශනයක් සිදුකිරීම, තිබූ ගැසට් නිවේදනය ප්‍රකාර අක්කර 72ක පුරාවිද්‍යා භූමිය යලි තහවුරු නොකර අක්කර 30ට අඩු කිරීම, මුහුදු මහා විහාර භූමියේ ආරක්ෂාව පුරාවිද්‍යා සහ වෙරළ සංරක්ෂණ නිලධාරීන්ගෙන් උදුරාගෙන නාවික හමුදාවට පැවරීම, මේ සියල්ල කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමයක් බව හොඳින්ම පෙනී යන කරුණකි...
උපුටා ගැනීමකි. "ශ්‍රී ලංකාවේ බොහෝ පුරාවිද්‍යා මෙන්ම වනජීවි සහ වන සංරක්ෂිත මායිම් විධිමත් ලෙස භූමියේ සලකුණු කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඉඩම් කොල්ලකරුවන් විසින් එම රක්ෂිත බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම සහ ඒවායේ පුරාවිද්‍යා හෝ පරිසර උරුමයන් විනාශ කිරීම රටේ සැම තැනකම සිදුවන බරපතල ඛෙදවාචකයකි. ඓතිහාසික මුහුදු මහා විහාරයෙහි පුරාවිද්‍යා උරුමය රැකගැනීම වස් අක්කර 72 ක භූමී ප්‍රමාණයක් පුරාවිද්‍යා භූමියක් වශයෙන් අංක 10205 දරණ ගැසට් පත්‍රයෙන් 1951.01.26 දින ප්‍රකාශයට පත්කර ඇත්තේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා විසින් පුරා විද්‍යා සාක්ෂි සහිතව කළ තහවුරු කිරීම් සමගිනි. සිදුවීම් එසේ සිදුවෙද්දී මුහුද මහාවිහාරයට අදාල වර්තමාන ගැසට් පත්‍රය මගින් මූලික පිඹුරු අංක 6392 යටතේ අංක 01 දරණ ඉඩම් කැබැල්ලට අයත්වන ලෙස මුහුදු මහා විහාරය පුරාවිද්‍යා භූමියක් බවට ගැසට් කර තිබියදී "පන්සලේ එක වැලි කැටයක් වත් බලහත්කාරයෙන් කාටවත් අයිති කර ගන්න දෙන්නේ නැහැ "කියමින් අක්කර 72 මුල් භූමිය අක්කර 30 ක් ලෙස අඩුවෙන් සඳහන් කරමින් නව ගැසට්ටුවක් වත්මන් රජය විසින් 2020 මැයි 14 දින නිකුත් කර තිබේ." මෙය මහා ප්‍රෝඩාවකි....
උපුටා ගැනීමකි. "ශ්‍රී ලංකාවේ බොහෝ පුරාවිද්‍යා මෙන්ම වනජීවි සහ වන සංරක්ෂිත මායිම් විධිමත් ලෙස භූමියේ සලකුණු කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඉඩම් කොල්ලකරුවන් විසින් එම රක්ෂිත බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම සහ ඒවායේ පුරාවිද්‍යා හෝ පරිසර උරුමයන් විනාශ කිරීම රටේ සැම තැනකම සිදුවන බරපතල ඛෙදවාචකයකි. ඓතිහාසික මුහුදු මහා විහාරයෙහි පුරාවිද්‍යා උරුමය රැකගැනීම වස් අක්කර 72 ක භූමී ප්‍රමාණයක් පුරාවිද්‍යා භූමියක් වශයෙන් අංක 10205 දරණ ගැසට් පත්‍රයෙන් 1951.01.26 දින ප්‍රකාශයට පත්කර ඇත්තේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා විසින් පුරා විද්‍යා සාක්ෂි සහිතව කළ තහවුරු කිරීම් සමගිනි. සිදුවීම් එසේ සිදුවෙද්දී මුහුද මහාවිහාරයට අදාල වර්තමාන ගැසට් පත්‍රය මගින් මූලික පිඹුරු අංක 6392 යටතේ අංක 01 දරණ ඉඩම් කැබැල්ලට අයත්වන ලෙස මුහුදු මහා විහාරය පුරා විද්‍යා භූමියක් බවට ගැසට් කර තිබියදී "පන්සලේ එක වැලි කැටයක් වත් බලහත්කාරයෙන් කාටවත් අයිති කර ගන්න දෙන්නේ නැහැ" කියමින් අක්කර 72 මුල් භූමිය අක්කර 30 ක් ලෙස අඩුවෙන් සඳහන් කරමින් නව ගැසට්ටුවක් වත්මන් රජය විසින් 2020 මැයි 14 දින නිකුත් කර තිබේ." මෙය මහා ප්‍රෝඩාවකි.
මේවට අන්ලයික් කරන්නේ ඉතින් එයාල තමයි. මොකද උඩින් හොඳ මුණ පෙන්නගෙන දිය යටින් ගින්දර අරන් යන්නේ එයාල කියල මුළු ලෝකෙම දන්නවා. ඒ අයට රටක වටිනාකමක් තේරෙන්නේ නෑ. ඕනෑම රටකට පිළිලයක් වෙන්න නම් එයාලට හොඳටම පුරුදුයි. පොඩ්ඩ පොඩ්ඩ තමයි එයාල රටවල් විනාස කරන්නේ. යම් ප්‍රතිශතයකට ආපු ගමන් ප්‍රසිද්දියේ අයිතිවාසිකම් ඉල්ලන මුවාවෙන් රටවල් විනාස කරන්නේ. ලංකාවේ බහුතරයක් වටිනා පුරාවිද්‍යා ස්ථාන විනාස කරලා තියෙන්නේ සහ ඒ වටිනා ස්ථාන බලෙන් අල්ලන් ඉන්නේ එයාල තමයි. චන්ද කුට්ටියකට පෙරේත කමේ හැම වතාවකම ඔය කුඩල්ලෝ මෙට්ටේ තිබ්බෙත් අපේ දේශපාලන අයියලම තමයි. දැන් පේනවනේ වෙලා තියෙන වින්නැහිය. දැන්වත් දේශපාලුවන් සහ රටවැසියන් තේරුම් ගන්න ඕන මේ සිද්ද වෙන විනාසය ජාතියක් විදියට. නැත්තන් අර කුඩාරමට ඔලුව දාගන්න දුන්න ඔටුවා කරපු වැඩේ තමයි අපිටත් වෙන්නේ. ජාතිවාදය නෙමේ මේ කතා කරන්නේ.... රටක අභිමානය, ප්‍රෞඩත්වය ගැන විස්තරක්. එයාල මොලෙන් හිතල තීරණ ගනිද්දී අපේ අය හදවතින් තීරණ ගත්ත නිසා තමයි අද රටක් විදියට අපිට මෙහෙම වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකික සිංහල බෞද්ධ ප්‍රජාවට වෙනත් රටක් නෑ.... මේ ලෝකේ..... අපිව ගන්නෙත් නෑ කිසිම රටකින්... තියෙන දේ රැකගන්න.
කාලයක් තිස්සේ තිබුන ප්‍රශ්නයකට විසදුමක් ලබාදීම අගය කලයුතුයි. පන්සල හෙමිහිට විනාශ කරන්න තම සැලසුම තිබුනේ. කලින් ආණ්ඩුවත් ඒ වැඩවලට සහයෝගය දුන්න. ඒ බව ඇස පනාපිට ඔප්පුවුණා. මෙතන තියෙන සමහර කමෙන්ට් වලට 1500 ට වඩා අන්ලයික් දාල තියෙන්නෙත් ඒ අයම තමයි. හොදට බලන්න එජාප වලට අබියෝග කරපු ඒවාට අන්ලයික් 1500 ට වඩා තියෙනවා. මේක සෙට් වෙලා කරන දෙයක්. එක්කෙනෙකුට ලීකේ එකකකට වඩා දාන්න පුළුවන් එක්කෙනෙක් සැහෙන අන්ලයික් ප්‍රමාණයක් දානවා. ටාගට් එක ලයික් වලට කිට්ටු වෙන්න බැරි ගානට අන්ලයික් දාන එක. මේ සෙට් එක වැඩියෙන්ම ඉන්නේ ගොසිප් ලංකා සයිට් එකේ. ආණ්ඩුව කරන හොඳ දෙයක් ගැන හෝ වෙනත් දේශපාලන නොවන ඕනෑම නිව්ස් එකකට කමෙන්ට් කරන්නේ සම්පුර්ණයෙන්ම නෙගටිව් විදිහට....
හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති පුජ්‍ය බුදුගල ජිනවංශ හිමියන් විසින් පුරාවිද්‍යා කොමසාරිස් වරයාට යවා ඇති ලිපියක මෙසේ ප්‍රශ්න කර ඇත. " මේ ඓතිහාසික භුමියෙන් දැනට ඉතිරි වී ඇත්තේ අක්කර 08-10 ත් අතර භූමි ප්‍රමාණයකි. මෙවැනි තත්වයක් තුල වත්මන් ආණ්ඩුවද 2020 මැයි මස 14 දින මෙම බිම් ප්‍රමාණය අක්කර 30ක් ලෙස ලෙස ගැසට් කිරීමට තීරණය කර ඇත. මුළු අක්කර 72 ක් වූ බිම් ප්‍රමාණයෙන් අක්කර 30ක් ගැසට් කළ පසු ඉතිරි වන අක්කර 40ක පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පිලිම/නටබුන් මංකොල්ල කෑමට උත්සාහ කිරීමක්ද යන්න සමස්ථ රටවැසියාට මතුවන ගැටළුවකි. මුහුදු මහා විහාර භූමියේ අයිතිය තහවුරු කරන 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරුපත පිළිබඳ ඔබ දැනුවත් යැයි අප විශ්වාස කරමු. ඒ අනුව විහාරභූමියට අයත් ප්‍රදේශය සංරක්‌ෂණය නව නීති අවශ්‍ය නොවන බව පැහැදිලිය. ඔබ ඒ පිළිබදව වත්මන් ඇමැතිතුමන් දැනුවත් කරනු ඇතැයි අප සිතමු. අප අවධාරණයෙන් පවසා සිටිනුයේ මෙම ඓතිහාසික භූමියට නීතියෙන් උරුම කර දී ඇති අයිතිය පමණක් බෞද්ධයන්ට ලබාදෙන ලෙස පමණකි. මුහුදු මහා විහාරයේ උරුමය රැක ගැනීම වෙනුවෙන් අපි නිරතුරුව අවදියෙන් සිටින බව ද දන්වා සිටිමු."
හිස්බුල්ලගේ කාලේ හින්දු කෝවිල් වලට සිදු වූ හානිය ගැනත් විමර්ශන කලොත් පින් සිදුවෙයි...
විහාරේ වටේ බලෙන් පදිංචි වෙලා ඉන්න, බංග්ලාදේශකාරයෝ පිටමන් කරන්න ඕනා.
ලාංකික පවුලක උපරිම දරුවන් ගණන දෙදෙනෙකුට අනිවාර්යයෙන්ම සීමාකර නීති සහ දණ්ඩන දැඩිව ක්‍රියාත්මක කරන්න. එසේ නොකළහොත් තව වසර 30කින් සිංහල සුළු ජාතියක් බවට පත් වී අතුගෑවී යෑම නොවැලැක්විය හැකිය !!! වහාම ක්‍රියාත්මක කරනවා නම් 100%ක් බෞද්ධ ඡන්ද අත්‍යාවශ්‍යයි.