(රන්ජන් කස්තුරි)
රටපුරා මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා විසින් ත්‍රිවිධ හමුදාව කැඳවනු ලැබීය
ඒ අනුව රටපුරා සියලු ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙට සිට (22) ක්‍රියාත්මක වන පිරිදි කැඳවන බව ද ජනාදිපතිවරයා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වෙයි.

COMMENTS
ඒ කියන්නේ හමුදා පාලනයක්ද?
එච්චරයි අඩු වුණේ..
හැමෝටම සතුටු ඇති දැන්.
මැයි රැලි නැවැත්වීමට රජයෙන් ගෙනා පිළිකුල් සහගත ක්‍රියාවක්.
ඔන්න, ඔන්න.. බළලා මල්ලෙන් එළියෙන් පනිනවෝ... ඒත් ඉතින් මියන්මාරේ වගේ වෙන එකක් නැහැ.
මේ නං මහජන ආරක්ෂාවට නොවෙයි. දැං මිනිස්සූ පෙළපාළි යයි කියලා බයයි. ඒවා මර්දනයට තමයි හමුදාව. තව මියන්මාරයක් ළඟදීම.
මහජන ආරක්ෂාවටද තමුන්ගේ ආරක්ෂාවටද? ඔන්න. දැන් ඉල්ලපු අයට ටික ටික හිට්ලර්ගෙන් තෑගි ලැබෙන්න අරන්..දැන් වතුර එහෙම ඉල්ලා උද්ඝෝෂණය කරන්න යන්න එපා.ගිය පාර රතුපස්වල අයට ලැබුණ තෑගි ලැබෙන්න පුලුවන් .
ලක්ෂ 69ට ජයවේවා..!!! දැන් ඉතින් කාපල්ලා...
බය වෙච්ච තරම දැන් පැහැදිලියි....