(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුමුල්ල මෝල්පේ ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයකුට මරණීය තර්ජන එල්ල කර වෙළඳසැල වසා දමන ලෙස තර්ජනය කළ ත්‍රීරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය කියයි.
පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව මෝල්පේ ප්‍රදේශයේදී මෙම ත්‍රී රෝද රථ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමු කැවිලද? කඩේට නොයන එක වෙනම දෙයක්. ඒ මිනිස්සුන්ට වෙළඳාම් කරන්න එපා කියන්න බැහැ කාටවත්...
ඔය අය ව්‍යාපාරයක් හෝ නියම රැකියාවක් නොදන්නා කමටයි හුචක්කුව පදින්නේ.. ඒකයි ඔහොම කියන්න ඇත්තේ.