IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසකට අත්බෝම්බ ගැසූ 6ක් අත්අඩංගුවට

(කේෂර ගුණතිලක)
 
වැල්ලවාය මහවෙලමුල්ල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසකට ඉකුත් 26 දා රාත්‍රියේ අත්බෝම්බයක් දමා ගැසීම සම්බන්ධයෙන් පුද්ගලයන් හයදෙනෙකු වැල්ලවාය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
 
නිවසේ ජනේලයකින් අත්බෝම්බය නිවසට ගසා ඇති අතර එය පුපුරා ගොස් නැතැයි පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය රණවරාව, සෙල්බාව, තෙළුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
 
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත්කිරීමට නියමිතය.
 
වැල්ලවාය පොලිසිය පරීක්ෂණ පවත්වයි. 



අදහස් (3)

මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසකට අත්බෝම්බ ගැසූ 6ක් අත්අඩංගුවට

prabha Sunday, 28 April 2019 08:50 AM

පැත්තේ වැරැද්ද තමයි.

:       0       8

isurandi Sunday, 28 April 2019 10:49 AM

මෙවැනි ක්‍රියා වහා නතර කලයුතුයි . නැත්තම් අපේ රටේ නාමය හා ජාතියට කලුපල්ලමක් විය හැකිය

:       0       3

Nihal Sunday, 28 April 2019 12:57 PM

ඒ අයගෙම කට්ටියක්ද ?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site