(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ සිටින මුස්ලිම් ඇමැතිවරුන් සියලු දෙනා ධූරවලින් ඉවත්වීම භයානක තත්ත්වයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.
එය පාස්කු ඉරිදා දින එල්ල වූ ප්‍රහාරයටත් වඩා දරුණු තත්ත්වයක් බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
රවුෆ් හකීම්, කබීර් හෂීම්, රිෂාද් බදියුදීන්, අබ්දුල් හලීම් යන මහත්වරුන් ප්‍රමුඛ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය මුස්ලිම් ඇමැතිවරුන් නවදෙනෙක් ඊයේ (03) ධූරවලින් ඉල්ලා අස්වූහ.
ඒ සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් රැස්වීමේදීද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් මොකට කියනවද. සිංහලයො අතරෙ ඔය තනතුරු වලට සුදුසුකම් ඇති කවුරුත්ම නැහැනේ.
තවම මෙයාට තරු පෙනුනේ නෑ.. ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම ගැන කොහොමද හිතන්නේ..?
2020 දී ඔයාට වල්ග තරු පෙනේවි උසාවි යනකොට ....
ඒගොල්ලෝ ඉන්න එක ඊටත් වඩා භයානකයි කියලා තවම තේරුම් ගත්තේ නැතිද?
මෙතන එක ඇමති වරයෙක් සහ ආණ්ඩුකාර වරු දෙදෙනෙකු නෙරපන ලෙස සමාජ විරොදයක් ආවේ ඔවුන් මුස්ලිම් නිසා නොවෙයි. ඔවුන්ට එරෙහිව ඇති චෝදනා බරපතල නිසයි, නමුත් මේක මුස්ලිම් විරෝදයක් කරගන්න සියලු මුස්ලිම් ඇමතිවරු එකට සිට ගත්තා.
රටේ ජනතාව අන්තවාදීන්ට සහයෝගය දුන් බවට සැක පහල කල අයට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග ගන්නට රජයට බලකලා හැරෙන්නට සියලුම මුස්ලිම් අයට විරුද්ධව උද්ගෝෂණ කලේ නැත. නමුත් ඔවුන් සියලු දෙනාම ඉවත් වීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් සියලු දෙනාම ජාතිවාදීන් බව සහ අන්තවාදයට උදව් කරන අය බව සහ වැරදිකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට විරුද්ධව රජයට යම් රතු එළියක් දල්වා ඇති බවය.. මින් ඉදිරියට මොවුන් පිළිබඳව නිසි අවධානයෙන් කටයුතු කලයුතුය. ඔවුන් සියලුදෙනාම ජාතිවාදීව කටයුතු කරන අතර අපගේ නායකයන්ට අප රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීම කෙසේවෙතත් සැකයට බඳුන් වූ මුස්ලිම් ඇමතිවරුන් පිළිබඳව පරීක්ෂණයක්වත් කිරීමට නොහැකි වීම පිළිබඳව ප්‍රෞඪ ඉතිහාසයක් ඇති අභිමානවත් ජාතියක් වශයෙන් අප ලැජ්ජා විය යුතුය.
ගාමිණී ඔබගේ කීම හරි. මෙතන ඊට එහා ගිය දෙයක් ඇත.
කරුණාකර ඔය ඔය අන්තවාදීන් සියලු දෙනාම ගැන පරීක්ෂා කිරීමට ආරක්ෂක අංශයන්ට භාරදෙන්න. ඔවුන්ගේ ඇත්තේ ත්‍රස්තවාදී අදහස්.
මිනිස්සු අස් වෙන්නද කිව්වේ තුන් දෙනකුට. රොත්තම අස් උනේ කවුරු කිව්වටද.? සොයා බැලීම ඇඟට ගුණයි.
ඔබතුමාගේ දේශපාලන අනාගතය ගැන හිතුවොතින් නම් මේක බයානක තත්වයක් තමයි ජනාධිපති තුමනි.
ඇයි ඉතින් ඔබතුමා අදාල තුන්දෙනාගේ ඇරෙන්න අනිත් ඉල්ලා අස්වීම් ලිපි බාරගත්තේ, අනුමතකලේ?
කියල විතරක් හරියන්නේ නැහැනේ. කොහොමද එක එච්චර බයානක වෙන්නේ කියල හරියට පැහැදිලිකරන එකනේ කරන්න ඕන.
කට වහගෙන හැටි නොපෙන්වා හිටියනම් හොදයි.
රට ගිනි තියලා බබා වෙන්න යනවා. මෙදා සැරේ පරදවන්නේ ඇපයත් නැතිවෙන්නයි .
ජිවිත 250 ක් නොවේ එක ජීවිතයක වටිනාකම කියලා නිම කරන්න බැහැ. මොනවද මේ කියන්නේ
එතකොට අති බහුතරය වූ සිංහලයන්ට හුලංද?
මේ කතාවේ හරය ගන්න මේක ජනපති කෙනෙක් කියන එකක්ද ? මොවුන් ඉවත්වීම , ඒ නිසා ඒ අයගේ ඡන්ද අහිමිවීම, 21 වනදා පාස්කු ප්‍රහරයටත් වැඩිය භයානකලු ! අර මැරිච්ච අහිංසක මිනිස්සු වලවල් වලින් නැගිටලා සාපකරාවී ඒ සාපයෙන්ම ඊලග ඡන්දෙදී ...................
මොක්ද ඔය දරුණු තත්වය... පහැදිලි කරන්න බලන්න
සියලු මුස්ලිම් ඇමතිවරු ඉවත් වීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් සියලු දෙනාම ජාතිවාදීන් බව සහ අන්තවාදයට උදව් කරන අය බව සහ වැරදිකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට විරුද්ධව රජයට යම් රතු එළියක් දල්වා ඇති බවය.. ඔවුන් සියලුදෙනාම ජාතිවාදීව කටයුතු කරන අතර අපගේ නායකයන්ට අප රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීම කෙසේවෙතත් සැකයට බඳුන් වූ ඇමතිවරුන් පිළිබඳව පරීක්ෂණයක්වත් කිරීමට නොහැකි වීම පිළිබඳව ප්‍රෞඪ ඉතිහාසයක් ඇති අභිමානවත් ජාතියක් වශයෙන් අප ලැජ්ජා විය යුතුය.
ගිය නොගිය එක නොවේ ගැටලුව අපේ අය සමග ගනුදෙනු කිරීමේදී තමන් උපන් තම ආදරණිය සොදුරු මාතෘභූමිය බලය නමැති බුරුවා වෙනුවෙන් පාවාදීම නොවේද ?
නිකමට හරි වෙනත් පිරිසක් මෙහෙම වැඩක් කරානම් බලාගන්න තිබ්බ කට්ටියගෙම කටවල් වක්කඩ වගේ ඇරෙන විදිය. බොරුවට සංහිදියාව කියා කියා බණ දේශනා කිරීමෙන් කිසි පලක් නොවේ. මුව හම පොරවාගත් කපටි හිවල් පිරිසක් තමා ඔය ඉන්නේ.............
එතකොට අර බෝම්බ පිපිරීමට ඇති ප්‍රවණතාව වැඩියි කියලා දැන දැනත් අහක බලාගෙන උන්න උදවිය ? ඒ නිසා නෙවේද මේ අවුල මෙතරම් දුරදිග ගියේ? ඒ අයත් නලවමු නේද?
කට්ටිය ගෙවල් කුඩු කරනකොට කඩවල් කුඩු කරනකොට බැලුවද ඒවා අන්තවාදීන්ගේ ද නැත්නම් සාමාන්‍ය මිනිසුන්ගේ ද කියලා ,ඒක බැලුවෙ නෑනෙ ඒ හින්දා තමයි මේ මිනිස්සු මේවගේ තීරණයකට ආවේ. ඒකත් ඉතින් අපේ සුලු කොට්ඨාශයක වැරැද්ද. තමන්ගේ ජාතිය බේරගන්න ඕන හින්දා ඒ මිනිස්සු තම තනතුරු වලින් අයිං වුණා. දැන් ඒ ගොල්ල වැරදි කරලා තියෙනවා නං ඒවට නිසි දඬුවම් දෙන එක තමයි හරි.
ඉවත් කිරීම නරක තත්ත්වයක් උනත් ඉල්ලා අස් වීම මේ තරම් භයානක ඇයි? නිකම්ම ඉන්නෙ නැතුව ඇත්තම කියලා දැනුවත් කලානම් හරි. අස් කලා නෙවෙයි ඔවුන් එක අත්තෙ කුරුල්ලො නිසා අස් උන බව. සාමාන්‍යයෙන් ලංකාවේ සම හරක් ලෝකෙට දෙන්නෙ ආණ්ඩුවෙන් එලෙව්වා වගෙ.
මේවා ඔක්කොම මොයාගෙයි මහින්දගෙයි ගැට
ජනාධිපතිය හරි. භයානක තත්වයක් තමයයි. එයාගේ තැන තියාගන්න. රටට කිසිම භයානක තත්වයක් නැ
මෙහෙමත් මෝඩ ජනාධිපතියෙක්.
සමහරවිට භයානක තත්වය ඇතිවෙන්නේ තව මාස 5-6 කින් ජනාධිපතිවර්නෙන් පස්සේ , මුස්ලිම් ඇමතිලා ,ආණ්ඩු කාරයෝ ඔඩොක්කුවේ දමාගෙන හුරතල් කරපු , පොලිස් පරීක්ෂණ වලට බාදා කරපු ලොකු පක්ෂ වල ලොකු මහත්වරුන්ට, රටේ බුද්ධි අංශ විසින් දැනුම් දීල තියෙද්දී රටේ ආරක්ෂාව පසෙක දමා රට රටවල සවාරි ගහපු ඇමතිවරුන්ට නඩු වැටිලා හිරේ යන්න උනහම .
මෙයාලට ඡන්දෙ දුන්නු ජනතාවට දැන් සතුටුයි ද? ප්‍රශ්නෙට ස්ථිර සාර විසඳුමක් දෙන්නේ නැතිනම් ඔයගොල්ලන්ටත් භයානක ප්‍රතිඵල හම්බවෙයි .
හිතේ අමාරුවට මම මේ කොමන්ට් ලියන්නේ. ඒත් හිතේ අමාරුව ඉවත් වෙන්නේ නෑ. ප්‍රසිද්ධියේ බොරු කීම. බොරු කිරීම. වගකීම් පැහැර හැර බබාලා වීම. ජනතාව ඇන්දවීම ආදී මෙකී නොකී සියලු දේවල් කරන දේශපාලකයන් නැති රටක මතු භවයේදීවත් උපදීවා යන්න මගේ පැතුමයි...
මොන කොන්ද පණ නැති නෝන්ජල් කතාවක්ද මේ?
කොහාටද භයානක? මොවුන් අපේ සම්පත් වලින් ජීවත් වෙනවා හැරෙන්න මොවුන්ගෙන් රටේ දියුණුවට ඇති දායකත්වය මොකක්ද? චීනුන්ගෙන් මොවුනට වඩා සෙතක් රටට ලැබෙනවාය.
254 එකතැන මරලා දහස් ගානක් තුවාල වෙලා දුක්විදින එක සාමාන්‍ය දෙයක්. ගණන් ගන්න එපා සහෝදරවරුනි ඕක සුළු දෙයක්