මින් ඉදිරියට මිල සූත්‍රය මළ සුත්‍රයක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
අද (30) පැවැත් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා එසේ සඳහන් කළේය.
එමෙන්ම මහජනතාව මින් ඉදිරියට 'යක්ෂයාගේ දිනය'ට බිය විය යුතු නැති බව හෙතෙම සඳහන් කළේය.
(36698)
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අනුව අභිනව රජය ඉන්දන මිල රු 50 කින් අඩු කර ජනතාවට සහන ලබා දෙන බව නියතයි.
ඔව් ඉතින් කොකොම කලත් අපේ මළගම තමයි...!
ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල මේ දිනවල අඩුවෙනවා .එ්නිසා අපි බලාගෙන සිටියේ ලබන නොවෙම්බෙර් 10වෙනද තෙල් මිල අඩුවෙයි කියා මිල සූත්‍රයට අනුව.