(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව මහ නගර සභා කසළ අංගනයේ කොරෝනා ආසාධිත රෝගීන් වාර්තා වීමත් සමග නැවත දැනුම් දෙන තුරු නගරසභාවෙන් සැපයෙන සේවාවන් රැසක් අත්හිටුවීමට පියවර ගත් බව මොරටුව නාගරික කොමසාරිස් සචිත් දර්ශන තෙවරප්පෙරුම මහතා පවසයි.
නොදිරන කසල බාර ගැනීම, සැලසුම් බාර ගැනීම,දේපල අයිතිය මාරු කිරීමේ සේවා,වීදි රේඛා සහතික නිකුත් කිරීම කාණු පිරිසිදු කිරීම,සෘජු ශ්‍රමික කර්මාන්ත කටයුතු වැනි සේවාවන් නැවත දැනුම් දෙන තුරු අත්හිටවු වූ බව ඒ මහතා කියයි.
එමෙන්ම මොරටුව මහ නගර සභාවෙන් සපයන අත්‍යවශ්‍ය සේවාවන් වන සෞඛ්‍ය විදුලි ගිනි හා වරිපණම් කටයුතු මෙන්ම මිශ්‍ර ආදායම් දේපල කටයුතු පෙර පරිදිම සිදු කෙරෙන බව ද ඒ මහතා සඳහන් කරයි
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මොරටුව නගර සභාව සේවා සීමා කරයි