
(සුජිත් හේවාජුලිගේ )
ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් තිදෙනෙකු හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
ඒ අනුව මෙරටින් දැනට හඳුනාගෙන ඇති ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ යනු ඇත.
ආචාර්ය ජීවන්දර මහතා මේ තොරතුරු හෙළි කරන්නේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකෙනුත් කප් එක ගහන්න. ලෙඩේ රටට එන්න දෙන්නෙම නෑ කියලනේ වචාලකමට කිව්වේ. තව විහිලු නීතී දානවලා. කොහොමත් එකපාර නොකියා ඔහොම 2ක් 3ක් කියමු. මේ පාර මේ ප්‍රෝඩාව ඉවර වෙන්නේ ඛේදවාචකයකින්...
දැන් ආගමික ස්ථානවල ආපහු සෙනග පිරිලා... සිංහල අවුරුද්ද වෙනකොට මොනවයින් මොනවා වේවිද මන්දා