(රංජන් කස්තුරි)
මිය ගිය හෝ විදෙස්ගත වූ හෝ ඡන්ද දායකයින්ගේ තොරතුරු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට හෝ ග්‍රාම නිලධාරීවරයාට ලබාදෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඒ අනුව, 2019 ඡන්ද හිමි නාමලේඛනයේ නම් සඳහන්ව තිබෙන ඉකුත් 10 වැනි දින වනවිට විදේශගතව සිටින හා මියගොස් ඇති ඡන්ද දායකයන්ගේ නම් දිස්ත්‍රික් මැතිවරන කාර්යාලවලට හෝ ග්‍රාම නිලධාරීවරයා වෙත මාර්තු 14 වැනි දිනට පෙර ලබාදෙන ලෙසද මැතිවරණ කොමිසම ඉල්ලා සිටියි.
පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය අවභාවිත වීම වැළැක්වීම සඳහා එම පියවර ගන්නා බවද එම මැතිවරණ කොමිසම කියයි.
2025 දෙසැම්බර් මස 30
129
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
754
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මියගිය සහ විදෙස්ගත ඡන්ද දායකයන්ගේ තොරතුරු මැතිවරණ කොමිසමෙන් ඉල්ලයි