IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


‘මොන ආණ්ඩුව ආවත් මම ඇමැති‘

( පුෂ්ප කුමාර ජයරත්න)


මොන ආණ්ඩුව ආවත් තමාට ඇමැති ධුරයක් හිමිවන බවත් ඒ සම්බන්ධව කිසිඳු ගැටළුවක්  නැති බවත්   එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා අද (01) පැවසීය.
 
 කුරුණෑගලදී පැවැති එක්සත් ජාතික පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා එසේ පැවසීය.
  
තමා තීරණයක් ගැනීමට පෙර සිය පාක්ෂිකයින්ගෙන් විමසු බවත්  තමාට කැමති තීරණයක් ගැනීමට ඔවුන් ඉඩ ලබා දුන්බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

 



අදහස් (12)

‘මොන ආණ්ඩුව ආවත් මම ඇමැති‘

lalith Thursday, 01 November 2018 01:19 PM

රටට වැඩක් වෙන තීරණයක් ගන්න ගරු ඇමතිතුමා.

:       0       0

ගල්කටස් Thursday, 01 November 2018 01:19 PM

නියම පාක්ෂිකයන් වෙනටෑ මයෙ අම්මා. ඔබට පෙරහැර ලෑස්තියි වගේ. කමක් නැහැ යමල්ලා යමල්ලා ඕන පැත්තකට ඉක්මනට ඡන්දයක් ඕනෑ...

:       0       0

Sam Thursday, 01 November 2018 01:23 PM

විතානගේ මැතිතුමනි, ඔන්න තවත් දතක් හෙලවෙනවෝ. අපිට පේන විදියට ඉදිරි පෙළ දත් ඉතුරුවෙලා හක්කේ දත් ඔක්කොම වැටෙයි වගේ...

:       0       0

sanjeewa Thursday, 01 November 2018 01:50 PM

කොහොමද ටිකිරි මොලේ??

:       0       0

sirimal Thursday, 01 November 2018 01:51 PM

එහෙනම් මෙයා වෙන්න ඇති අද සවස දිව්රුම් දෙනවා ඇත්තේ... අනේ අපොයි මෙච්චර සුන්දර රටක මිනිස්සුන්ට වෙච්ච දෙයක්.

:       0       0

sandy Thursday, 01 November 2018 02:15 PM

ඔන්න ඇමතිවරු. කිසිම ප්‍රතිපත්තියක් නැහැ.

:       1       2

Ajith NissankaFriday, 02 November 2018 05:02 PM

මේ මොනවා කියනවද? ඕක තමයි රටේ නායකයින්ගේ ප්‍රතිපත්තිය! ඒකට රටේ වහල්ලු බහුතරය කැමතියි! ඒක නිසා එක රටේ ප්‍රතිපත්තියද වේ !

:       0       0

saman Thursday, 01 November 2018 02:57 PM

උලත් එකයි පිලත් එකයි, හැමදාමත් අපි ජොලියේ ඉන්නවා....

:       0       2

Nandalal DE SILVA - France Thursday, 01 November 2018 07:55 PM

මොළේ පාවිච්චි කරලා වැඩ කරන මනුස්සයෙක් !

:       0       2

Priyantha Friday, 02 November 2018 03:28 AM

පේනවා නේද මේ ය කරන දේවල්. හැමදාම ඇමතිකම් දරන්න සහ වරප්‍රසාද බුක්ති විදීම සදහා ගෙම්බෝ වගේ එහෙට මෙහෙට පනිනවා. රට හදන්නනම් මුලින්ම කලයුත්තේ මේ පක්ෂ මාරු කිරීම අහෝසි කිරීමි.

:       0       3

Priyantha Friday, 02 November 2018 03:29 AM

පේනවා නේද මේ අය කරන දේවල්. හැමදාම ඇමතිකම් දරන්න සහ වරප්‍රසාද බුක්ති විදීම සදහා එහෙට මෙහෙට පනිනවා. රට හදන්නනම් මුලින්ම කල යුත්තේ මේ පක්ෂ මාරු කිරීම අහෝසි කිරීම.

:       0       1

asoka Friday, 02 November 2018 05:56 AM

එයා නම් ඇත්තම කීවා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2025 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 635 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 716 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site