(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඊයේ (05) රාත්‍රියේ දී මෙම හමුවීම සිදු වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක , මනෝ ගනේෂන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද සහභාගී වූ බව මන්ත්‍රීවරයා පැවසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මනූෂ ඉල්ලා අස්වෙන්න පෙර අරලියගහ මන්දිරයට ගිහින්
Uditha -London Tuesday, 06 November 2018 09:10 AM
මේ දිනවල මම නම් ලස්සන ලස්සන නාට්ටි ටිකක් බලනවා....
Ravi Tuesday, 06 November 2018 09:18 AM
ඕනෑම ප්‍රශ්නයක් කතාබහ කරලා විසදගන්න පුළුවන්. මහජනවතගේ ඡන්දෙන් පත්වෙච්ච මන්ත්‍රීවරු මුදල්වලට එහාට මෙහාට විකිනෙන එකනම් මම අනුමත කරන්නේ නැ
Roma Thursday, 08 November 2018 03:52 AM
මූව පත්කළ ජනතාවට ගත්ත ගාන හරියට බෙදලා දෙන්නේ නැතිව ගාල්ලට එන්න එපා මූ උගේ අ්පොච්චි බාල්දි නානාටත් අවමානක්