IMG-LOGO

2024 සැප්තැම්බර් මස 14 වන සෙනසුරාදා


මන්නාරමේ සුරුවම් තුනකට හානි කරලා

(රොමේෂ් මධුෂංඛ)

මන්නාරමේ පිහිටි කතෝලික සුරුවම් 03 කට අද  අලුයම කිසියම් නාදුනන පිරිසක් පහර දී අලාභ හානි සිදුකොට පලා ගොස් ඇතැයි මන්නාරම පොලීසිය පවසයි.

මන්නාරම වයල් මාර්ගයේ ස්ථාන දෙකක පිහිටි කතොලික සුරුවම් දෙකකට සහ මන්නාරම පල්ලිමුනෙයි ප්‍රධාන මාර්ගයේ පිහිටි කතෝලික සුරුවමකට කිසියම් පිරිසක් පහර දී පලා ගොස් ඇති බව  පොලීසියට තොරතුරු ලැබී ඇත.

මේ සම්බන්ධයෙන් මන්නාරමේ වැසියන් පවසා සිටියේ ගෙවුනු දින තුනට පමණක්  කතෝලික සුරුවම් 06 කට කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් පහර දී හානි කොට ඇති බවයි.

මෙම පහරදීම සිදුකරන ලද පුද්ගලයන් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර අදාල පිරිස් සොයා විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට මන්නාරම පොලීසිය වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

මන්නාරමේ සුරුවම් තුනකට හානි කරලා

විජිත් Wednesday, 14 July 2021 03:58 PM

මට හිතෙන විදිහට මෙය "පොහොට්ටුවන්ගේ" වැඩක්. මෑතකදී කාදිනල්තුමා නැවතත් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කරන ආකාරය පිළිබඳව අප්‍රසාදය පලකළා. ඊට සැඟවුණු පිළිතුරක් ලෙස මේ වැඩේ පොහොට්ටුවන් විසින් ඔවුන්ගේ කටු කන්නන් ලවා කරවන්න ඇති. එවිට රජයට පුළුවන් මේ උවදුර තවමත් තියෙනවා කියලා රටේ ජනතාව නොමග යවන්න...

:       5       213

Don perera Wednesday, 14 July 2021 07:41 PM

පොහොට්ටුව...!!! 

:       0       37

ඔබේ අදහස් එවන්න

දියත

මිනුවන්ගොඩ රූපලාවන්‍යාගාරයේ සේවිකාවක් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 13 363 0

මිනුවන්ගොඩ නගරයේ පිහිටි රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවකගේ හිස කෙස් සකස් කිරීම සඳහා ගල්වන ලද ආලේපනයක් හේතුවෙන් එම කාන්තාවගේ හිස කෙස් ගැලවී යාමේ සිද්ධිය


දැන්වීම් බලා ෆෝන් හොරකමේ ගිය අයෙක් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 13 295 0

ලක්ෂ ගණන් වටිනා ජංගම දුරකථන විකිණීමට අන්තර්ජාලය දැන්වීම් කළ කරන පුද්ගලයින් රවටා එම භාණ්ඩ මංකොල්ලකන ජාවාරම්කරුවෙකු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ක


ඇල්ලේ ගිනි ගැනීම් හතරක්
2024 සැප්තැම්බර් මස 13 167 0

ඇල්ල පුංචි ශ්‍රී පාදය, කුඹල්වෙල මහමෙව්නා අසපුව රක්ෂිතයේ සහ කිතල් ඇල්ල ප්‍රදේශයේ අද (13) පස්වරුවේ ගිනිගැනීම් හතරක් ආරම්භ වී සීග්‍රයෙන් පැතිර යමින් පවතින


කවුරු ජනපති වුනත් ලංකාවට සහය දෙන්න IMF සූදානම්
2024 සැප්තැම්බර් මස 13 601 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ තෙවැනි සමාලෝචනය සිදුකරනු ලබන කාල සීමාව සම්බන්ධයෙන් ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාව සමග සාක


මගුල් ගෙදර ගිහින් එද්දි නොඑන ගමන් යයි
2024 සැප්තැම්බර් මස 13 896 0

විවාහ මංගල උත්සවයකට සහභාගිව නිවස කරා යමින් සිටී එකම පවුලේ තිදෙනෙකු ගමන්ගත් වෑන් රථයක් ගල්පාත ඇල මාර්ගයකට ඇදවැටී පියා මියගොස් මව තුවාල ලබා ඇති බව කළුතර


සංජීව මහානාමට ඇප
2024 සැප්තැම්බර් මස 13 663 0

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිම


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 32 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2068 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 949 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site