(ජයන්ත සමරකෝන්)
මැතිවරණ නීතිරිතී උල්ලංඝණය කරමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිල වාහන 5 ක් එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ව්‍යාපාරයට යොදවා ඇති බවට මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රගතශීලී වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා විසින් මෙලෙස මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබේ.
ඒ සමඟම අලුතින් ණය ලබාදීමේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරිම තුළින් ණය ඉල්ලුම්කරුවන් සඳහා රුපියල් 50,000 ක අත්තිකාරම් මුදලක් දේශපාලන අල්ලස් ලබාදීමත් සිදුකරගෙන යන බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මන්ත්‍රී ගාමිණී ලොකුගේගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
mihira Thursday, 10 October 2019 08:23 AM
ඔය වාහන පහක්.ඔබතුමන්ලගේ කාලේ රජයේ සියලුම වාහන ඕවට ගියා මතක නැද්ද?
Sapumal. Thursday, 10 October 2019 08:28 AM
වාහන වැඩේ සත්‍යයක්ද කියා සොයා බැලුවාට කමක් නැහැ.ඒත් මිනිහෙකුට ආපසු ගෙවන ණයක් දීම අල්ලසක් වෙන්නේ කොහොමද ? අනිත් කාරණේ ඒ කාලේ ඔය විෂය බාර කෙනාගේ නෑයන්ගේ පැල්පත් වල කෝටි ගණන් වෙන රජයේ වාහන තිබුණු බව මෙතුමාට දැන් අමතක වෙලා වගෙයි පේන්නේ.
සමන් - ඕමානයThursday, 10 October 2019 09:13 AM
ඒ කාලේ ඔවුන් වැරදි කළා, අවභාවිතා කළා කියන කතාව දැන් මේගොල්ලෝ කරන ඒ වගේම වැඩ සඳහා සාධාරණීකරණය කරන්න යොදාගන්න බෑ. ඒවා වැරදි නිසානේ මොවුන් ආවේ, ඒවා නොකරනවා කියන පොරොන්දුව මත. මහා ලොකු "යහ පාලනයක්" ගැන කියාගෙන! ඒ වගේම සපුමල් මල්ලි, ණයක් දීමත් පගාවක්ම තමයි. කමක් නෑ, මොනවා කලත් ලබන මාසේ රොත්ත බුරුත්ත පිටින් යනවනේ!
යාපාThursday, 10 October 2019 09:36 AM
සපුමල් ඔබ වැනි අය සිටින තාක්කල් සජිත්ලාට ඡන්දනම් ලැබෙනවා.
Sapumal.Thursday, 10 October 2019 10:55 AM
සමන් සහ යාපා මහත්වරුන්ගේ කලබල වීම ගැන මගේ කණගාටුව. වාහන වැඩේ ගැන සොයා බලන්න කියා තියෙන්නේ සජිත්ගේ පැත්ත අරන්ද කියලා පොඩ්ඩක් හිතන්නකෝ... කවුරු කොහොම කීවත් ණයක් ගන්නේ ආපසු පොලියකුත් එක්ක ගෙවන්න. එහෙම එකක් අල්ලසක් කියා නීතිය ඉදිරියේ ඔප්පු කරන එක ලෙහෙසි නැහැ. ඔබතුමන්ලා කියන විදිහට නිරුවතින් සිටිනා අය එසේ සිටිනා ගමන් අනුන්ට ගල් ගැසීම යුක්ති සහගතද?
Appuhami Thursday, 10 October 2019 08:56 AM
ණය කියන්නේ අල්ලසක්ද? ගත්ත එක ගෙවන්න ඕනෑ. නොගෙව්වොත් නඩුත් වැටෙනවා.
kamalThursday, 10 October 2019 11:25 AM
ඔය ණය දෙන්නේ ආපසු ගන්න බලාගෙන නෙමෙයි. ජාතික ධනය ඡන්ද ගුණ්ඩු විධිය අභාවිතා කිරීමක්...
Duppatha Thursday, 10 October 2019 09:00 AM
මේක ලෙඩ්ඩු බලන්න අපේක්ෂා රෝහලට එන මිනිසුන්ට නොමිලේ දුන්න කෑම වේලටත් තට්ටුකළා.
සෙනෙවිරත්න Thursday, 10 October 2019 09:02 AM
අපි 82, 83, 88, 89 කාලෙ කරපුවා නැද්ද?
jim k Thursday, 10 October 2019 09:08 AM
ගාමිණී ලොකුගේ කියන්නේ පිරිසුදු චරිතයක්ද?
lionThursday, 10 October 2019 09:25 AM
කුණු ගොඩක්.........
kap Thursday, 10 October 2019 09:26 AM
මෙයාගෙත් ළමයි ඇමරිකාවේ. නමුත් අපිට අධිරාජ්‍ය විරෝධී කතා කියනවා.
යාපා Thursday, 10 October 2019 09:34 AM
වහල්ලු ටිකක්නම් මරු විකාරෙන් මේවා සාදාරනීකරනය කරන්න දගලන බවනම් පේනවා. රට මෙච්චර විනාශ කරපු අයට කඩේයන වහල්ලු ගැන කවර කතාද?
Rasika Pradeep Thursday, 10 October 2019 09:41 AM
යහපාලන ආණ්ඩුව බලයට අවේ ඔය කියන රජය දේපල අවබවිත කිරීම් නතර කරන්න නේද. අර ආණ්ඩුව කරපු නිසා මෙයාල කරන එක හොදි කියල කියන එක හරිනම් ඡන්ද වලට වියදම් කරන්න ඕනේ නැනේ නේද?
dilal Thursday, 10 October 2019 09:51 AM
කොට්ඨාස ක්‍රමය තිබුනානම් මෙතුමාට පාර්ලිමේන්තු එන්න බැහැ කවදාවත්.
රවින් Thursday, 10 October 2019 09:54 AM
පැමිණිල්ල ඉදිරිපත් කරන කෙනාගේ කැරැට්ටුව? ගිණුමට කෙලින්ම බැර කළහැකි නොසන්ඩාලකම්? රාජ්‍ය දේපල විනාශයන්? . ඔලුවේ අසුචි තියන ඉස්සා මම සුදනා මම සුදනා කියන එක හරිද? මිනිස්සුන්ට දේශපාලුවන්ගේ අතීතය අමතක නැහැ. දේශපාලුවන්ට තමුන්ගේ අතීතය අමතක වීමේ මානසික ලෙඩේ තියන විත්තිය හැමෝම දන්නවා.
කපුරුහාමි Thursday, 10 October 2019 10:18 AM
තමුන් කවුද කියන එකත් අපි දන්නවා. එහෙට මෙහෙට තමුන්ගෙ වාසියට, බලතණ්හාවට වැඩ කරපු දූෂිත දේශපාලුවෙක්නේ...
ටින්කිරිබණ්ඩා Thursday, 10 October 2019 11:20 AM
ජාතික, කළුබෝවිල සහ පිළිකා රෝහල්වලට එන අසරණ රෝගීන්ට නොමිලේ ලැබුණු බත්පතත් නැහැයිලුනේ...