(නාලක සංජීව දහනායක)
එක්සත් ජාතික පක්‍ෂය විසින් කතානායකවරයාට ලබාදුන් අත්සන් ලේඛනයට මන්ත‍්‍රීවරුන් අත්සන් තබා ඇත්තේ පාර්ලිමේන්තුව කැඳවීමේ යෝජනාවකට සහය පළකරමින් මිස හිටපු අගමැතිවරයාට සහය පළකරමින් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (2) පැවැසීය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ බලය ස්ථාවරව පවතින්නේ කුමන පාර්ශ්වකටදැයි යන්න හෙට අනිද්දා වනවිට පැහැදිලිව දැක බලාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා කීය.
තමන්ගෙන් ගිලිහෙන බලය ආරක්‍ෂාකර ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය නාඩගම් නටන බව කී මන්ත‍්‍රීවරයා ඒ සඳහා කතානායකවරයා හා ජනතා විමුක්ති පෙරමුණද සම්බන්ධ යැයිද පැවසීය.
කොළඹ, මල් පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (2) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
මන්ත්රීවරුන් අත්සන් කළේ පාර්ලිමේන්තුව කැඳවන්න පමණයි - විමල්
lalith Friday, 02 November 2018 03:41 PM
එහෙමයි ගරු උප අගමැතිතුමනි...
Kumara Friday, 02 November 2018 05:02 PM
ඔබතුමා ලංකාවට පහළ වූ සියල්ල දත් ...
Kumara Friday, 02 November 2018 05:09 PM
දැන් මෛත්‍රී හොඳද?
sandy Friday, 02 November 2018 08:33 PM
TNA මන්ත්‍රී කෙනෙක් අද නියෝජ්‍ය ඇමැති හැටියට අද දිව්රුම් දුන්නා. තුම්මුල්ලේ විමලේ කොහෙද හිටියේ?
laksman Saturday, 03 November 2018 01:14 AM
උප අගමැතිතුමනි ඔබ එ.ජා. පාක්ෂිකයෙක් නොවේ. ඔවුන් අත්සන් කලේ කුමටදැයි ඔබට කියන්න බැහැ...
ranjith Saturday, 03 November 2018 01:23 AM
මේ මහත්තයට කියලනේ මේ රටේ හැමදෙනාම වැඩකරන්නේ.... රටම අද විහිළුවට පත්වෙලා...
ravi Saturday, 03 November 2018 05:56 AM
මේවා තනිකරම විදෙස් කුමන්ත්‍රණ නේද? මේ වගේ අයට ඡන්දෙ දෙන අයට කියන්න වචන නැහැ. බුද්ධිමත් විදියට හිතලා නැවත මේ වගේ අය පත්කරන්න එපා මගේ රටවැසියනේ...
d.upul Saturday, 03 November 2018 06:14 AM
මෙයාට තවම ඇමතිකමක් දුන්නේ නැත්තේ ඇයි? මේ මුදල් ඇමති කම වගේ එකක්...
shan saudiSaturday, 03 November 2018 01:09 PM
බල්ලන් හදා ගන්නේ බුරන්න මිසක් ගෙවල්වල පාලනයට නෙවේ...
රවින් Saturday, 03 November 2018 10:09 AM
නැතුව නැතුව.
Kumara Saturday, 03 November 2018 12:03 PM
කිසිම කෙනෙක් මේ බව දන්නේ නැතිව ඇති..
shan saudi Saturday, 03 November 2018 01:07 PM
විමලෝ ඉක්මනට ටැප් එකක් ළඟට පලයන්... ඔය 104 තියාගන්න... අන්න රනිල්ගේ 99ක් ටී එන ඒ එකේ 16ට එකතුවෙලා දැන් රනිල්ට 115... බඩ යන්න කලින් ලොක්කත් අරන් ටැප් එකක් ළඟට යන්න.
Nandana Saturday, 03 November 2018 03:42 PM
තල තෙලට වේලේ
Ahamed Sunday, 04 November 2018 04:18 AM
අපිට අවශ්‍ය හමුදා පාලනයක් .