(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩුබායි රටෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවකු වූ මාකඳුරේ මධූෂ් නමැත්තාගේ ගෝලයකු වන ඇල්පිටියේ ජොසා නැමැත්තා රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු සමඟ බේරුවල මරදාන ලැගුම්හලක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
එම පුද්ගලයා පැමිණි මෝටර් රථයද පොලිසිය බාරයට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් ලද තොරතුරක් අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුට එරෙහිව කොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධ චෝදනා ඇති බවත්, වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී කාන්තාවකට වෙඩිතබා තුවාල සිදුකිරීමේ චෝදනාව ලැබූවෙකු බවත් පොලිසිය කියයි.
සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
373
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
434
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
404
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මධූෂ්ගේ ගෝලයෙක් හෙරොයින් සමඟ අල්ලයි
isurandi Monday, 13 May 2019 09:47 AM
රටට අහිතකර මෙවුන් එකෙක් දෙන්නෙක් චුත කරලා දැම්මා නම් ගොඩක් දුරට ප්‍රශ්න විසඳේවි...