
හෙරොයින් සන්තකයේ තබා ගත් බව කියන සිද්ධියකට ‘මාකඳුරේ මධූෂ්ගේ’ ගෝලයකු කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු 49 හැවිරිදි වියේ පසුවන අතර සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 2.3 ක් සන්තකයේ තිබී හමුවී ඇත.
සැකකරු කොළඹ 12 මිරානීයා විදීයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd