චමිල් රූපසිංහ
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද (11) එම ධූරයේ වැඩ බාර ගත්තේය.
මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ ආශීර්වාදය මධ්‍යයේ ඒ මහතා වැඩ ආරම්භ කළේය.
එම අවස්ථාවට මෛත්‍රී ගුණරත්න මහතාගේ පියාණන් සහ බිරිඳ ඇතුළු පවුලේ ඥාතීහු ඇතුළු දේශපාලනඥයන් රැසක් සහභාගී වුහ.




COMMENTS
ඡන්දයක් ළඟ එනවා වගෙයි. මහන්සිවෙලා වැඩ කරන්න වෙයි.. ඕනෑ කෙනාව දිනවන්න නම්...
කාටද මන්ද හරි හිනා...!!!
ජනාධිපති වුනොත් ලංකාවේම සෙනග බස්වල දාලා අද්දයි වැඩ බාර ගන්න දවසේ ලෝකෙට පෙනෙන්න. උත්සව තියන්නේ තියෙන මොලේ හැටියට තමයි...
මට නම් මේ උත්සවය නෙමේ වැදගත්... බලන්නකෝ එකල සීගිරි රාජධානිය මොනතරම් අපූරුද කියලා...
ලාල් කාගේද මේ පනාව හිඩැසක් මැද තියෙන?
වෙන රටවල වැඩ බාර ගන්න කොට මේ වගේ නැහැ, ආව පුටුවේ වාඩි වූ වැඩේ ට බැස්සා, ලංකාවේ අම්මෝ ලෝකයක් ගෙනත් අති විශාල වියදමක් දරා ටිවී , පත්තර වලත් දානවා පුදුම ලෙඩක් මානසික රෝගියෝ ඉන්න රටක් කියල ලෝකයම දන්නවා.
ලස්සනයි සෙට් එකම...
කෝ නාමල් කුමාර?
ගොට්ටෝ සෙට් එකම මෙතන... මේ අයව නඩත්තු කරන්නනේ අපි බදු ගෙවන්නේ...