(යොහාන් භාසුර)
මාධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කිරීමත් සමඟ එම මාර්ගය පොදු ප්‍රවාහන බස් ධාවනය මේ මස 20 වැනිදා සිට ආරම්භ වන බව ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.
කොළඹ සිට මහනුවර සහ කොළඹ සිට කුරුණෑගල දක්වා පළමුවෙන්ම බස් ධාවනය ආරම්භ කරන බව ද මිරැන්ඩා මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd