(පාලිත ආරියවංශ)
 
මද්‍රසා විදුහලක් සඳහා මුදල් ආධාර එකතුකිරීමට පැමිණ බවට සැක කරන මුස්ලිම් ජාතිකයන් 5 දෙනෙකු බ්‍රහස්පතින්දා රාත්‍රියේ  බෝගහකුඹුර පොලිසිය වැලිමඩ බෝගහකුඹුර දී අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඔවුන් පැමිණි වෑන් රථයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
 
නැගෙනහිර පළාතේ පදිංචි මෙම පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරමින් පවතින බව බෝගහකුඹුර පොලිසිය පවසයි.
 
බෝගහකුඹුර පොලිසිය විමර්ශන පවත්වයි.