IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


මද්‍රසා පාසලකට මුදල් එකතු කළ 5ක් අත්අඩංගුවට

(පාලිත ආරියවංශ)
 
මද්‍රසා විදුහලක් සඳහා මුදල් ආධාර එකතුකිරීමට පැමිණ බවට සැක කරන මුස්ලිම් ජාතිකයන් 5 දෙනෙකු බ්‍රහස්පතින්දා රාත්‍රියේ  බෝගහකුඹුර පොලිසිය වැලිමඩ බෝගහකුඹුර දී අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඔවුන් පැමිණි වෑන් රථයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
 
නැගෙනහිර පළාතේ පදිංචි මෙම පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරමින් පවතින බව බෝගහකුඹුර පොලිසිය පවසයි.
 
බෝගහකුඹුර පොලිසිය විමර්ශන පවත්වයි.



අදහස් (9)

මද්‍රසා පාසලකට මුදල් එකතු කළ 5ක් අත්අඩංගුවට

tarzan Friday, 11 October 2019 05:28 AM

දන්සල් වලට මුදල් එකතු කරාට කමක් නැහැ ,

:       507       506

sharm warnFriday, 11 October 2019 05:59 AM

අයියෝ .. ඔයා තවම කැලේ ඉන්නේ කියලා අපි දන්නවා .. දන්සල් වලයි මද්‍රසා පාසල් වලයි වෙනස දන්නේ නැතිනම් කාගෙන් හරි අහගන්නකෝ... අලුතෙන් දෙයක් ඉගෙන ගන්න... ලොකු අවුලක් වෙන්නේ නැහැ ...

:       51       98

BamunuarachchiFriday, 11 October 2019 06:27 AM

අපේ පලාත්වල ඔය මද්‍රසා පාසල් වලට අදාර එකතු කන්න ආවානම් බලාගන්න පුළුවන්.

:       35       105

DilanFriday, 11 October 2019 07:11 AM

දන්සැල් වල අන්තවාදය උගන්වනවද?

:       1       36

BamunuarachchiFriday, 11 October 2019 01:04 PM

මිනිස් සමාජය දකින්නේ නැතිව ගස්වල එල්ලී එල්ලී ඉන්න ටාසන්ලා දන්සල් ගැන දන්නේ කොහොමද?

:       0       0

sharm warn Friday, 11 October 2019 05:34 AM

කෝ මේ දවසට පැය 25ක් අධ්‍යාපනේ වෙනුවෙන් වැය කරනවලු කියපු අධ්‍යාපන ඇමති ?

:       31       72

krishantha Friday, 11 October 2019 05:54 AM

වැරදි දෙයක් නම් නීතියෙන් තහනම් කරන්න ඕන .නැත්නම් කරගෙන යන්න දෙන්න ඕන . එක්කෝ ඔය පාසල් තහනම් කරන්න ඕන නැත්නම් පාඩුවේ කරගෙන යන්න දෙන්න ඕන . මේ දෙලොවටම නැති වැඩ .

:       6       54

රවින් Friday, 11 October 2019 05:59 AM

පාසල ලියා පදිංචිද ? සියලු ආගම් වල මුදල් එකතුකිරීම් නියාමනයට අවශ්‍ය නීති රීති නිසිලෙස සකස්කර වහාම ක්‍රියාත්මක කලයුතුයි. අවසර පත් නැති ඕනෙම කෙනෙකුන් වහාම අත්අඩංගුවට ගෙන දැඩි ලෙස දඬුවම් පැමිණිය යුතුය. විවිද ක්‍රමවේදයන්ට ජනතාව මුලාකර කරන්නාවූ මුල්‍යමය වංචා වලට තිත තැබීමේ කාලය ඇවිත්.

:       0       50

Ossan Salam Friday, 11 October 2019 09:50 AM

රජයේ අනුග්‍රහයෙන් නඩත්තු නොවන මද්‍රසා නොහොත් දහම් පාසැල්වලට මුල්‍යමය ආධාර උපකාර කරන්නේ අප සමාජය විසින්මය. එසේ ආධාර එකතුකිරීම වරදක් ලෙස අපි නොදකිමු. නමුත් ඒ මුවාවෙන් වෙන කාරණාවල් සිදුවෙනවානම් එය පරීක්ෂා කල යුතුයි.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1243 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1206 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 442 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site