
(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය කවුඩුලුවැව ව්‍යාපාරයේ ගොවීහු සහනාධාර පොහොර ලබා දෙන ලෙසට බලකරමින් මැදිරිගිරිය ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.
දින 40-45 අතර කාල සීමාවක් වන ගොයමට ප්‍රමාණවත් පොහොර නොලැබුණ බව ගොවීහු චෝදනා කරති.
මේවන විට පොලනොන්රුව දිස්ත්‍රීක්කයේ කුඹුරු අක්කර 5100 පමණ ගොවිජනතාව මෙම තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින අතර ඒම ගොවි ජනතාව වෙනුවෙන් පොහොර මිටි 8500 හිගයක් පවතින බව සමස්ත ලංකා ගොජන සම්මේලනයේ ලේකම් ටී.බී සරත් මහතා කියා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට හැමතැනින් කට්ටිය පාරට බැස්සම වැඩේ අවුල් වෙයි ඉකිමනින් පාලකයො මේවා බලනන
නිකන් කාලය නාස්ති කරනන එපා පොහොර ලැබෙන්නේ නැහැ