(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව හෙට (8) සිට දින තිස්තුනක් සෞඛ්‍ය නීති නීතිවලට අනුකූලව එක දිගටම රැස්වීමට තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කල් ගිය ප්‍රශ්න 50කට අදාල ඇමැතිවරුන් අද පිළිතුරු දීමට නියමිතය.
අයවැය විවාදය ලබන 12 වැනිදා පැවැත්වීමට නියමිතය. එදිනෙන් පසු අයවැය විවාද ලබන මස 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර අයවැය පිළිබඳ අවසාන ඡන්ද විමසීම එදින පස්වරුවේ පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් අනවශ්‍ය වියදම් කපාහරින්න කිව්වේ? අයියෝ සල්ලි...
අයියෝ කෑම වලට කීයක් වියදම්ද? විදුලි බිල... වාහන වලට ඉන්ධන බිල. ජනතාවට දෙවි පිහිටයි..
හුරේ....ගල් ආදෝ 226ක් වන අප සියල්ලන්ටම දවස් 33ක් එක දිගට පිං බත් ගිලින්න, අර බටා, මේ බටා, ටැංකි බටා ඔක්කොම ලැබෙනවා... රටේ පුරවැසියන්ට ස්තුති වේවා... රටේ පුරවැසියන් වන ගොන්රැලට අපි 226දෙනා වැනි අයටම ලබන පාරත් ඡන්දය ලබාදීමට අවස්ථාව උදාවේවා...!!!