
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් සඳහා රජයේ ආයතනවල නිලධාරින් කැඳවීම සීමා කිරීමට තීරණය කර ඇතැයි එහි සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා පැවසීය.
කමිටුව රැස්වීම් සඳහා නිලධාරීන් සුළු පිරිසක් කැඳවාගෙන සෙසු නිලධාරීන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය .
පාර්ලිමේන්තුවේ කමිටු රැසක් ලබන සතියේදී රැස්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd