(රංජන් කස්තුරි)
පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික ක්‍රමටය කඩිනමින් පැවැත්වීම සඳහා රජය නව කෙටුම්පතක් පාර්ලිමේන්තු සම්මත කර ගැනීමට තීරණය කර තිබේ.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරය දැරූ දිනවලදී එවකට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යධූරය දැරූ ෆයිසර් මුස්තාෆා මහතා විසින් එම කෙටි පනත සකස්කර ඇති අතර දින 50 ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ඊට අනුමැතියද ලබා දී ඇත.
මේ වනවිට එම පනත් කෙටුම්පත නීති සම්පාදකවරයා වෙත යවා තිබෙන බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතෙන හිතෙන වෙලාවට කෙටුම්පත් දාලා, නැතිනම් පක්ෂ නායක රැස්වීම් තියලා, ඡන්දෙ තියෙන ක්‍රමේ වෙනස් කරන්න නම්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මොකටද?