IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මැතිවරණයට විදෙස් නිරීක්ෂකයින් නෑ

(ඩයනා උදයංගනී)

කොරෝනා වසංගත තත්ත්වය සමඟ විදෙස් ගමන් අවහිර වීම හේතුවෙන් මෙවර මැතිවරණයට විදේශීය නිරීක්ෂකයින් නොපැමිණෙන බව පැෆරල් සංවිධානය පවසයි. 

නමුත් විදේශීය නිරීක්ෂකයින් එම රටවල සිට මෙවර මැතිවරණය ගැන අධ්‍යයනයක නිරත වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා සංගමයත්, ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය ඇතුළු විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් පැමිණීමට සූදානම්ව සිටියත්  ගුවන් ගමන් අවහිර වීම හේතුවෙන් ජාත්‍යන්තර නිරීක්ෂකයන්ට ලංකාවට පැමිණීම පිළිබඳව ගැටලුවක් මතුවූ බව රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (2)

මැතිවරණයට විදෙස් නිරීක්ෂකයින් නෑ

සිරිබිරිස් Tuesday, 04 August 2020 11:57 AM

කට්ටියට තවත් ලේසි වෙයි තමන්ට ඕන විදියට වැඩේ කරගන්න .

:       33       127

Kalu Tuesday, 04 August 2020 12:47 PM

ඉතාමත් හොඳ තීරණයක්, අපේ රටේ වෙන හැමදේටම ඇඟිලි ගහන්න එන්න තමයි ඒ අය බලන් ඉන්නේ...

:       130       51

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site