IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


මාතලේ සුරාසැල් හෙට වහයි

(රංජන් කස්තුරි)

මාතලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය තුළ තිබෙන සියලුම සුරාසැල් හෙට (05) වසා තැබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මාතලේ ඓතිහාසික අලුවිහාරයේදී පැවැත්වෙන ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ නිල උත්සවයට නිමිත්තෙන් එම පියවර ගන්නා බවද එම අමාත්‍යාංශය පවසයි.



අදහස් (6)

මාතලේ සුරාසැල් හෙට වහයි

Kumar Friday, 04 January 2019 05:08 PM

සුරාසල් වසාදමුවට ඕනේ තරම් කසිප්පු තිබෙනවා. ගම්වල බොහෝ පිරිමි අය පෝයට විහාරස්ථානයට යන්නේ කසිප්පු පානය කිරීමෙන් පසුව බව කියන්න ඕනේ. මේක තමා මගේ අත්දැකීම...

:       150       66

BamunuarachchiFriday, 04 January 2019 11:55 PM

"මේක තමා මගේ අත්දැකීම" ඒ කියන්නේ ඔබත් මත්පැන් බීලද පන්සල් යන්නේ?

:       505       490

tommySaturday, 05 January 2019 01:12 AM

ඒක තමා ලංකාවේ බණ පිරිත් කොතරම් කිව්වත් අපරාධ වැඩි...

:       58       82

පිටිගල මිලානෝ Friday, 04 January 2019 08:57 PM

මස් කඩ සහ මාළු කඩ නේද ඉස්සෙල්ලා වහන්න ඕනේ? පුදුම රටක්...!

:       11       39

roshanSaturday, 05 January 2019 08:06 AM

ඔබතුමා දන්නවද මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාර කරුවන් සීයට අනූවකට වඩා ඒ අපරාධ කරන විට බීමත්ව ඉන්න බව... සිහිය විකල් වීම තරම් භයානක දෙයක් තවත් නෑ...

:       0       23

rocky Saturday, 05 January 2019 02:16 AM

ත්‍රිපිටකය ග්‍රාන්ථාරූඪ කිරීමෙන් වළගම්බා රජුගේ සමය සිට එය ආරක්ෂා වුන. කීවත් නොකීවත් එය ජාතික උරුමයක්. දැන් මේ මොනවද කරන්න හදන්නේ? මේ දේශපාලකයන්ට කරන වෙන වැඩක් නැද්ද? බොරුවට නිකං මිනිසුන්ව රවටන නෙයියාඩමක් නේද... මේ කරන්නේ? දැන් ඉතින් රටේ තියන ඔක්කොම ප්‍රශ්න විසඳේවි! දේශපාලකයින්ව පන්සලක් පළාතට ගන්න වටින්නේ නැහැ. මේ අය බුද්ධාගම විකුණගන්න කනවා!

:       136       226

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 300 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 417 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site