
(ඉන්දික අරුණ කුමාර සහ කාංචන කුමාර ආරියදාස )
මාතලේ - විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් මාරක ප්‍රදේශයේ පෞද්ගලික වෙළදසැලක රජයේ සහනාධාර පොහොර මිටි දහසකට ආසන්න ප්‍රමාණයක් සගවා තිබු ගබඩාවක් වටලා එහි පොහොර ගොවින්ට ලබාදිමට මාතලේ පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගත්තේය.
ලැබුනු තොරතුරකට අනුව මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධාන නිලධාරි රේනුක කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් එම වෙළෙඳසල වටලීමේ දි මෙම පොහොර තොගය සොයා ගෙන ඇත.
පසුව එම ගබඩාවේ තිබු පොහොර සිට මාරක ප්‍රදේශයේ ගොවි ජනතාවට ලබාදීමට පාරිභෝගික අධිකාරිය පියර ගත්තේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරක ගමේ පිහිටි මේ මාරක වෙළඳ සැල් හිමියා මාරක හොර වැඩක් කරලා තියෙන්නේ. ඒවගේම පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධාන නිලධාරී මහත්මයත් මාරක අවධානමක් අරගෙන, මාරක ප්‍රදේශයේ ජිවත්වන ගොවිමහතුන්ට මේ මාරක පොහොර සාධාරණව බෙදාදීමෙන් මාරක වැඩක් කරලා තියෙන්නේ.