
(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
කෝවිඩ් එන්නත් මාත්‍රා 3 ම ලබා නොගත් අයකුට පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විවෘත විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (02) ගොනු කර ඇත.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තුන් වන මාත්‍රාව තනිකර බොරුවක්.
මේකට තමයි කියන්නේ නීතිය අවභාවිතා කරනවා කියලා. මිනිසුන්ට පොතේ දැනුම විතරක් තිබිලා වැඩක් නෑ.
මිනිස්සුන්ට අකැමැති දේවල් බලෙන් කරන්න හොඳ නැහැ තමයි. අනිත් එක කවුරුවත් දන්නේ නැහැ ඔය එන්නතේ තියෙන අතුරු ආබාධ..! .
ලංකාවේ උසස්ම නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනවා. ඉතින් ඒ අනුව කෙනෙකුට රටේ ඕනෑම තැනකට යාමට හා ජීවත්වෙන්න අවසරය තියෙනවා. එහෙම තියෙද්දී රජයේ නිලධාරින්ට අවශ්‍ය ලෙසට නීති පනවන්න පුළුවන්ද කියලා දෙන්න. ඇත්තටම විවෘත විශ්ව විද්‍යාලයේ දේශීය වෙදකම ඉගැන්වීම කරනවාද? අපි එවැන්නක් දැනුවත් නැහැ. දැනුවත්ව සිටියා නම් අපේ දරුවන් එම පාඨමාලාව සඳහා යොමුකරනවා. අවුරුදු 20කින්වත් උපාධිය ගන්න. මෙම පෙත්සම් ඉදිරිපත් කළ මැතිතුමාට ජයවේවා...!