(නිමන්ති රණසිංහ)
කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ රස පරීක්ෂක කාමරයේ තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රජයේ රස පරීක්ෂක වෙත බාර දී තිබේ.
විශේෂ පොලිස් ආරක්ෂාවක් සහිතව අද (10) උදෑසන එම නඩු භාණ්ඩ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සිට බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත ගෙන ගොස් මේ වන විට බාරදී ඇත.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන ඇති හෙරොයින් එකක් නැහැ. ඔතන ගබඩා කරලා තියෙන්නේ... තිරිඟු පිටි සහ කුරක්කන් පිටි පමණයි. මෙව්වාට කියන්නේ මත්ද්‍රව්‍ය දර්ශක කියලා...