(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත කුමාර කුලරත්න)
මත්තේගොඩ රාජ්‍ය බැංකුවකට ගිනි අවි රැගෙන කඩා වැඳුණු පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් කෝටියකට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කා පලා ගොස් ඇතැයි මත්තේගොඩ පොලිසිය කියයි.
කුලි ගමන් රථයක රියදුරුගේ ගෙල මිරිකා රැගෙන ආ මෝටර් රථයක් කොල්ලකෑම සඳහා යොදා ගෙන ඇතැයි පොලිසිය පවසයි.
කොල්ලකරුවන් පලා ගිය මෝටර් රථය හෝමාගම රෝහල ආසන්නයේ අතහැර ගොස් තිබියදී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කීය.
ඡායාරූප - ශාන්ත කුමාර කුලරත්න



ඡායාරූප - කේ.බුද්ධික කුමාරසිරි



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.