(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මත්ද්‍රව්‍ය සහ ගංජාවලට ඇබ්බැහි වූ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ  සේවා තහනම් කළ බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

කොළඹට නුදුරු  පොලිසියක පොලිස් කොට්ඨාස අපරාධ අංශයට අනුයුක්තව සේවය කළ  මෙම  කොස්තාපල්වරුන් මත් ද්‍රව්‍ය සහ ගංජාවටල ඇබ්බැහි වී ඇති බවට වෛද්‍ය පරික්ෂණයෙන් ද තහවුරු වූ බව ද එම ආරංචි මාර්ග කියයි.