(සුජිත් හේවාජුලිගේ )
තමාට සලකන ආකාරය ගැන කළකිරීමක් තිබුණත් ඒ ගැන නොසැලෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ඔහුගේ නිවසේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය .
එස් බී දිසානායක මහතා මෙසේද කීය .
"මට දැන් අමාත්‍යාංශයක් දුන්නත් එකයි නැතත් එකයි. මම දැන් පාර්ලිමේන්තුවේ පිටිපස්සට වෙලා ඉන්නවා. මගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මම මහින්ද රාජපක්ෂ ළඟට ජ්‍යෙෂ්ඨ කෙනෙක්. ඊළඟට ඉන්නේ මහින්ද සමරසිංහ. කලකිරීමක් නැත්නම් අපේ ඔළුවේ අමාරුවක් තියෙන්න එපැයි. කලකිරීමක් තියෙනවා ඔළුවේ අමාරුවක් නැති හින්දා. ඒ වුණාට අපි හිනාවෙලා ඉන්නවා. මම කරපු හැම අමාත්‍යාංශයකම මම රෙකෝඩ් තියලා තියෙනවා. අපි ඔලිම්පික් මෙඩ්ල් ගෙනාවේ.අපි වර්ල්ඩ්කප් ගෙනාවේ. මට කරපු වැඩේ වැරදියි. හැබැයි සැලීමක් නෑ."
"මහා පරාක්‍රමබාහුගෙන් පසු මේ රටේ කෘෂිකර්මය නගා සිටවූයේත් මමයි "
COMMENTS
ඔබතුමාට ඇමති කමත් දුන්නම අගමැතිතුමාටයි, ජනාධිපතිතුමාටයි රටේ ජනතා ප්‍රසාදය තවත් වැඩිවෙයි නේද සර්?
සතොස රෙකෝඩින් එකක් තියලා තියෙනවා වගේ... සුසන්තිකා මොකුත් කරලා නෑ.. 96 ටීම් එක මුකුත් කරලත් නෑ..
ඒක හරි, ඔබතුමා සැලෙන්න ගියොත් වෙනදේ දන්න බුද්ධිමතෙක්... ඒක නිසා දෙනදේ කාලා වෙනදේ බලන් ඉන්න. නැත්නම් ඉතින් ඔබතුමාගේ හොඳ හොඳ ෆයිල් එළියට එන්න පුළුවන්... එහෙම වුණොත් රන්ජන් මහත්තයා එක්ක කයියක් ගහගෙන ඉන්න පුලුවන්...
ඔව් ඔව්, නගාසිටවපු හැටි මතක් වෙනකොට වාවගන්න බැරුවා...
මදි තමයි. ප්‍රසිද්ධියේ කසපහර ගසා පන්නා දැමිය යුතු මහජනයාට කියන්න බැරිතරම් ද්‍රෝහිකම් කළ අයෙක්...
ඉස්සර, රජ කාලෙත් හිටියා අන්දරේ කියලා පොරක්...
දෙකයි දෙකේ පොල්ලක් අරගෙන සලකන්න තිබුණේ.. අපරාදේ...
අතින් පයින් තමා සලකා බලන්න පුළුවන්...
මහජනයා වරක් ඔබට මදි නොවෙන්න සලකා ගෙදර යැව්වේ.. එහෙම නේද?
මයෙ කොල්ලෝ, හොඳ එකා වගේ කියපන්... දේශපාලනේට එනකොට කොච්චර සල්ලි තිබුණාද? නුඹේ අතේ.. මොනවද තිබුණු දේපළ. ඊළඟට මගේ උක්කුං පුතේ කියපන් දැන් අතේ, බැංකුවල තියෙන මුදල් කන්දරාව, මාලිගා වගේ ගෙවල්, අනෙත් දේපල... ශිෂ්‍යයින්ට පරිත්‍යාග කළ නිවාසයෙන් ඇද්ද ඇන්ටික් බඩු? යෝධයෝ නුඹ ඉන්න ඕනෙ හිරගෙදර... අපේ කරුමෙට තාම සැප ගන්නවා දියවන්නාවට පැනලා.
අනේ පව්, මේ වගේ කෙප්පන්ට කරපු වැඩේ. දැක්කාම ඇදෙනවා. වෙන රටක හිටියා නම් මෙයා කරපු වැඩවලට අද මහ උළු ගෙදර තියන් හොඳට සලකනවා.
ඔබත් සමග යන සෙකියුරිටි කුක්කන් නැතිව පිරිමියෙක් වගේ ඔබේ ආසනය පැත්තේ ඇවිද්දොත් අපි බොහොම ලස්සනට "සලකන්න" තමයි බලාගෙන ඉන්නේ...
මගදි අහුවුණොත් 2*2 පොල්ලකින් මදි නොකියන්නම සලකනවා.
ඔව් කරපු වැඩවලට හරියට සැලකුවානම් මැරෙනකම්ම ඇතුලේ...
හඟුරන්කෙත මිනිස්සුන්ගේ දුර්වලකම් මේවා...!!!
ජ්‍යෙෂ්ඨයා සැමවිටම දක්ෂයෙක් නොවේ.
සර් ඔහොම ගියොත් කොල්ලො කුරුට්ටන්ගෙන් ටොකු කන්න වෙයිද දන්නේ නැහැ.
රනිලුත් තනියම ඉන්න එකේ නරකද රනිල් ගාවට ගියානම්..?
අමුතුවෙන් කියලා සලකන්නේ අහවල් දේකටද? තමුන් ඇමතිකම් කරපු කාලේ කරගත්තු සැළකිලි මදිද? ක්‍රිඩා ඇමති කාලේ කරපු හරිය, සමෘධියෙන් ගසාකාපුවා, අධ්‍යාපන ඇමති වෙලා ඉන්න කොට කරපුවා මතක නැද්ද? ගමට ආවාම හොඳටම සලකන්නම්...!
ඊළඟ ඡන්දයේදී අපි ඔක්කොටම පාඩම් උගන්නමු.
මමත් ආසයි, ඔබට සලකන්න. ඒත් අවස්ථාවක් නැහැනේ...