IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මෝටර් රථයට යටකර කාන්තාවක ඝාතනය කර පලා යයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මතුගම වැලිමානාන ප්‍රදේශයේ දී අද(08) අලුයම අලුයම 1.00 ට පමණ ඇති වූ ආරවුලකදී  62 හැවිරිදි කාන්තාවක්  සුඛෝපභෝගී මෝටර් රථයකින් යටකර මරණයට පත් කර ඥාති පුත්‍රයකු පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

මියගිය කාන්තාවගේ 37 හැවිරිදි පුතු මතුගම ප්‍රදේශයේ  තානායමක හිමිකරුවෙකු  බව මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.
එම පුද්ගලයා මියගොස් ඇති අතර ඔහුගේ මෘත ශරීරය නිවසට ගෙන ඒමට කටයුතු  සූදානම් කරන අවස්ථාවේදී එම පුද්ගලයාගේ දේපල සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකින් අනතුරුව  මෙම ඝාතනය සිදුකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

සැකකරු පළා ගිය මෝටර්  රථයේ ලියාපදිංචි අංකය cbi-6295 ( සුදු පාට වැගන් ආර් වර්ගයේ)ය.  ඒ පිළිබඳ තොරතුරක් දන්නේ නම් 0718591701 මතුගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ දුරකථන අංකයට දන්වන  ලෙස මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.



අදහස් (2)

මෝටර් රථයට යටකර කාන්තාවක ඝාතනය කර පලා යයි

කුමාර Friday, 08 January 2021 08:53 AM

එතක‌ොට දැන් වැගන් ආර් එකත් සුඛෝපභෝගී මෝටර් රථයක්... හ‌ොඳට තිබුණු රටක්- අපි වැටිච්ච තැනක්...

:       1       2

prabha Friday, 08 January 2021 09:36 AM

මිනිය ගෙදර ගේන්නත් කළින් දේපළවලට මිනී මරයි. දැන් ඉතින් අවුරුදු ගාණක් කූඩුවේ කූරු ගනින්න තමයි වෙන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 24 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 872 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site