හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(14) පැය 5ක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඒ මහතා අද පස්වරු 1.45 ට ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබිණි.
පුත්තලමේ අවතැන් වු ජනතාවට පසුගිය ජනාධිපතිවරණ සමයේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා බස් රථ 22 න් පුත්තලමේ සිට මන්නාරම දක්වා රැගෙන යාමට රුපියල් ලක්ෂ 95 ක් රජයේ මුදලක් ගෙවීමට අනුමැතිය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා සිඅයිඩියට කැදවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට ආයේ එන්න කිව්වෙ නැද්ද?
පැය 6 මොකක්ද ජීවිතාන්තය දක්වා තියාගන්නයි තිබුනේ. මෙය සිංහල ජාතියට බුද්දාගමට වෙන්නේ අගතියක්.