IMG-LOGO

2024 අප්‍රේල් මස 14 වන ඉරිදා


මීගමු රෝහලට ආ රැඳවියා පළා යන්න ගොස් මහලෙන් වැටී මරුට

 

 

(ජයන්ත සමරකෝන්)

මීගමුව බන්ධනාගාරයේ සැකකරුවකු හදිසි රෝගී තත්ත්වයක් මත මීගමුව රෝහලට ඇතුළත් කර සිටියදී මාංචු ගලවා පලා යෑමට උත්සහ ගත් අවස්ථාවේදී එහි 8 වන මහලෙන් බිමට වැටී මියගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙසේ මියගොස් ඇත්තේ මීගමුව පදිංචි එස් ලලින්ද නැමති 27 හැවිරිදි අයෙකි.

සැකකරු මීගමුව රෝහලේ අංක 27 කොරෝනා වාට්ටුව තුළ ප්‍රතිකාර සඳහා රඳවා සිටි අවස්ථාවේ මාංචු ගලවා පළායෑමට තැත් කර ඇතැයි මීගමුව බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගෙන් විමසු විට ඒ මහතා ද මේ බව ප්‍රකාශ කළේය.

 



අදහස් (1)

මීගමු රෝහලට ආ රැඳවියා පළා යන්න ගොස් මහලෙන් වැටී මරුට

Rata Perata Tuesday, 14 July 2020 03:51 PM

පක්ෂ, පාට, තනතුරු බලන්නේ නැතිව හොර දේශපාලකයෝ ටික ඔය 8වැනි මහලට එක්කන් එන්නයි තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රිය අනතුරින් දෙකක් මරුට:දෙකක් රෝහලට
2024 අප්‍රේල් මස 14 23 0

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද( 14 ) හාලිඇල ශ්‍රී වීර ශක්ති විනයාගර් කෝවිල අසලදී මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක හැපීමෙන් කාන්තාවන් දෙද


අයියාගේ කෝපි පොලු පහරින් මල්ලි මරුට
2024 අප්‍රේල් මස 14 166 0

කෝපි පොල්ලකින් පහරදී සිය බාල සහෝදරයා මරණයට පත්කළැයි වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


‘ඉරානය එක්ක ගැටුම් අවශ්‍ය නැහැ‘
2024 අප්‍රේල් මස 14 1274 0

ඉරානය, ඉරාකය, සිරියාව සහ යේමනයේ සිට ඊශ්‍රායලයට එල්ල වූ ඩ්‍රෝන, මිසයිල දුසිම් ගණනක් විනාශ කිරීමට සහාය ලබා දුන්නත් ඉරානය සමග ගැටුමක් ඇති කර ගැනීමට ඇමෙරික


ඊශ්‍රායලට එල්ල වූ ප්‍රහාරයේ සතුටට ටෙහෙරාන් හි පෙළපාලි
2024 අප්‍රේල් මස 14 1237 0

ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට සතුට පල කරමින් ටෙහෙරාන් නුවර එක්සත් රාජධානි තානාපති කාර්යාලය, පලස්තීන චතුරස්‍රය ඇතුළු ස්ථාන කිහිපයකදී එරට ජනතාව ප


විශේෂ දුම්රිය සේවයක් අද
2024 අප්‍රේල් මස 14 116 0

අළුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද (14) දිනයේත් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි.


පැහරගත් ‘ඒරිස්‘ ඉරානයට ය්‍රාතා කරයි
2024 අප්‍රේල් මස 14 1490 0

ඊශ්‍රායලයට සම්බන්ධකම් තිබෙන බව පවසමින් ඉරාන නාවික හමුදා විශේෂ කාර්ය බළකාය විසින් අත්පත් කර ගනු ලැබූ පෘතුගාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වූ එම්.එස්.සී ඒරිස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 114 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1357 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1310 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site