IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මීගමුව හිටපු ආසන සංවිධායක රොයිස් ප්‍රනාන්දු අත්අඩංගුවට

( ඉන්දිකා රාමනායක ) 
 
මීගමුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී  පුද්ගලයකුට පහරදී  එම නිවසේ තිබු ජංගම දුරකතන 5 ක් වෑන් රියක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු  එක්සත් ජාතික පක්ෂයේ මීගමුවේ  හිටපු ආසන සංවිධායක  හිටපු පළාත් භා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මීගමුව නගරයේදී අද ( 07) කටාන පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
මෙම සිද්ධියෙන් අනතුරුව පොලිසිය මගහරිමින් මාස 4 කට අධික ඛාලයක් සැඟව සිටියදී මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
 
 සැකකරු  හෙට( 08) මීගමුව  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (9)

මීගමුව හිටපු ආසන සංවිධායක රොයිස් ප්‍රනාන්දු අත්අඩංගුවට

lanka Sunday, 07 July 2019 09:34 AM

අද දේශපාලනය කරන්නේ මැරයින්. ඉතින් මේ අයගෙන් රටට සෙතක් වෙයිද?

:       0       110

anil Sunday, 07 July 2019 10:04 AM

මේ තරම් විශාල මිනිසෙක් මාස 4ක් කිසි කෙනෙකුට නොපෙනී සැඟවී සිටියේ කෙසේද?

:       0       109

Bandula. Sunday, 07 July 2019 11:29 AM

මේවගේ මුරුගයින්ට ඡන්දෙ දෙන කඩේයන හරක් අපේ රටේ ඉන්නකන් පාර්ලිමන්ට් එක සුද්ද වෙන්නේ නැහැ...

:       0       56

සෙන Monday, 08 July 2019 01:35 AM

මනාප ලැයිස්තුවට මේ වගේ අය දාපුවහම , ඡන්දෙ දුන්නත් නැතත් පක්ෂෙට ලැබෙන ඡන්ද වලින් සභාවට පත්වෙනවා. දැන උගත් , අවංක පුද්ලයින් දේශපාලනයට ආයුතුමයි.

:       0       1

Bamunuarachchi Sunday, 07 July 2019 11:58 AM

පක්ෂ බෙදා නොසිතා මොවුන්ගේ අඬු කඩන්න. කව්ද කඩන්නේ?

:       0       27

පීටර් කැනියුට් Sunday, 07 July 2019 03:11 PM

මෙයා ගත්ත සල්ලි වලින් කොටසක්.. කාවින්ද ජයවර්ධනටත් ගිහින්ලු... එහෙම තමයි මීගමුවේ කතාව යන්නේ...

:       0       158

Chanak los angelesSunday, 07 July 2019 05:50 PM

මෝඩකම තමයි .

:       0       0

lathaSunday, 07 July 2019 10:42 PM

බලාගෙන ගියාම ඔක්කොම එකයි.

:       0       0

රවින් Sunday, 07 July 2019 03:38 PM

මෙවැනි උදවිය තවතවත් පත් කළ යුතුයි. එතකොට අපිට බය නැතිව කියන්න පුළුවන් වෙයි ලෝකෙන්ම උතුම් රට ලංකාව කියලා. මොකද හොඳින් හරි, නරකින් හරි උතුම් නේ...

:       8       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site