IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මීගමුව හිටපු ආසන සංවිධායක රොයිස් ප්‍රනාන්දු අත්අඩංගුවට

( ඉන්දිකා රාමනායක ) 
 
මීගමුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී  පුද්ගලයකුට පහරදී  එම නිවසේ තිබු ජංගම දුරකතන 5 ක් වෑන් රියක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු  එක්සත් ජාතික පක්ෂයේ මීගමුවේ  හිටපු ආසන සංවිධායක  හිටපු පළාත් භා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මීගමුව නගරයේදී අද ( 07) කටාන පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
මෙම සිද්ධියෙන් අනතුරුව පොලිසිය මගහරිමින් මාස 4 කට අධික ඛාලයක් සැඟව සිටියදී මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
 
 සැකකරු  හෙට( 08) මීගමුව  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (9)

මීගමුව හිටපු ආසන සංවිධායක රොයිස් ප්‍රනාන්දු අත්අඩංගුවට

lanka Sunday, 07 July 2019 09:34 AM

අද දේශපාලනය කරන්නේ මැරයින්. ඉතින් මේ අයගෙන් රටට සෙතක් වෙයිද?

:       0       110

anil Sunday, 07 July 2019 10:04 AM

මේ තරම් විශාල මිනිසෙක් මාස 4ක් කිසි කෙනෙකුට නොපෙනී සැඟවී සිටියේ කෙසේද?

:       0       109

Bandula. Sunday, 07 July 2019 11:29 AM

මේවගේ මුරුගයින්ට ඡන්දෙ දෙන කඩේයන හරක් අපේ රටේ ඉන්නකන් පාර්ලිමන්ට් එක සුද්ද වෙන්නේ නැහැ...

:       0       56

සෙන Monday, 08 July 2019 01:35 AM

මනාප ලැයිස්තුවට මේ වගේ අය දාපුවහම , ඡන්දෙ දුන්නත් නැතත් පක්ෂෙට ලැබෙන ඡන්ද වලින් සභාවට පත්වෙනවා. දැන උගත් , අවංක පුද්ලයින් දේශපාලනයට ආයුතුමයි.

:       0       1

Bamunuarachchi Sunday, 07 July 2019 11:58 AM

පක්ෂ බෙදා නොසිතා මොවුන්ගේ අඬු කඩන්න. කව්ද කඩන්නේ?

:       0       27

පීටර් කැනියුට් Sunday, 07 July 2019 03:11 PM

මෙයා ගත්ත සල්ලි වලින් කොටසක්.. කාවින්ද ජයවර්ධනටත් ගිහින්ලු... එහෙම තමයි මීගමුවේ කතාව යන්නේ...

:       0       158

Chanak los angelesSunday, 07 July 2019 05:50 PM

මෝඩකම තමයි .

:       0       0

lathaSunday, 07 July 2019 10:42 PM

බලාගෙන ගියාම ඔක්කොම එකයි.

:       0       0

රවින් Sunday, 07 July 2019 03:38 PM

මෙවැනි උදවිය තවතවත් පත් කළ යුතුයි. එතකොට අපිට බය නැතිව කියන්න පුළුවන් වෙයි ලෝකෙන්ම උතුම් රට ලංකාව කියලා. මොකද හොඳින් හරි, නරකින් හරි උතුම් නේ...

:       8       1

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 69 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 377 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 698 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1278 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 423 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 847 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39708 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25820 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 25 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site