( පාලිත ආරියවංශ)
වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක පාලන කටයුතු සිදුකරන සභාපතිවරයකුගේ නිවසේ භූගත කාමරයක් තුළ තිබී කඩු 3 ක්, කිනිසි 5 ක්, පොරෝ 2 ක්, බයිසිකල් චේන් 3ක් හමු වූ බව බෝගහකුඹුර පොලිසිය පවසයි.
බෝගහකුඹුර පොලිසිය හා ගුවන් හමුදාව එක්ව අද (10 ) දා උදේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මේවා සොයාගෙන ඇත.
බණ්ඩාරවෙල පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත බෝගහකුඹුර පොලිසිය විමර්ශන සිදුකරයි.

COMMENTS
දෙවියන්ට ආරක්ෂා කල නොහැකිද තම නිවස?
පල්ලියෙ ගැහැණුත් තියන් ඉන්නවද..? අාරක්ෂාවට කඩු තියන් ඉන්නෙ ... අර ඊයේ කියපු කෙනාගේ හැටියට...
කොහොමද ඒක?
හා හා ඕවා පෙන්නන්න එපා..... 30 වසරක කුරිරු දර්ශන දැකපු රුධිරය පූජා කරපු අපේ වැඩිහිටියෝ සහ ළමයි බය වෙයි....
මේ යහපාලන නිඝන්ටයින් විසින් පොලීසිය සහ හමුදාවලට ඊයේ උපදෙස් දෙනවා මුස්ලිම් පල්ලි වලට යනකොට ඒවාට කරදරයක් නොවන විදිහට හැසිරෙන්න කියලා. මේසා අවි ආයුධ තොග ගණන් හම්බවෙනකොටත් මේ රජය අන්තවාදීන්ව රකිනවා කියන්න වෙනත් උදාහරණ අවශ්‍ය නොවේ. ඒ මක්නිසාදයත්, මොවුන්ගේ ආගමික ස්ථානවල ඇති මේ අවි ආයුධ සහජීවනෙන් හා හොඳ හිත පෙන්වමින්, ශිෂ්ඨසම්පන්න ලෙස සොයාගත නොහැකි නිසාවෙන්ය..
කෝ ඔය ගැහැණු ළමයි ටික බංකරයෙන් එළියට එන්න.
පොරවත් අත්අඩංගුවට අරගෙන දර පලන්න ඕනෑ වුණාම දර කොටේ අරගෙන පොලීසියට ගියානම් හරි... සාජන් මහත්තයා අපූරුවට දර පලයි.