IMG-LOGO

‘බහුතර බලය ගැන බිය වෙන්න එපා‘

  ( අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තුවේ බහුතර  බලය පිළිබඳ කිසිඳු සැක සංකාවක්  ඇති කර නොගන්නා ලෙස එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ  මහතා  එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමට අද (01) දැනුම් දුන්නේය.


 එක්සත් පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන්  මන්ත්‍රී කණ්ඩායම  අරලියගහ මන්දිරයේදී අද (01) පැවැත්වු රැස්වීමකදී මේ බව සඳහන් කළේය.


 හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර  බලයක් පෙන්වීමේ  ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හමුවීමටද මෙම රැස්වීමේදී තීරණය විය.


 මෙම මන්ත්‍රී මණ්ඩල රැස්වීම සහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සහභාගීවී සිටීම විශේෂත්වයක් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී  මුජිබර් රහුමාන් මහතා පැවසීය.


  වෙනත් දිනවල කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරුන්ගේ අඩුවක් තිබුණද මෙම මන්ත්‍රී   කණ්ඩායම් රැස්වීම සඳහා  ඉතා උද්යෝගයෙන් මන්ත්‍රීවරුන් පැමිණ සිටි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.



අදහස් (5)

‘බහුතර බලය ගැන බිය වෙන්න එපා‘

ගල්කටස් Thursday, 01 November 2018 11:45 AM

අපි බහුතරය බලයට බය නැහැ ඔක අපට වැදගත් නැත.එක වටින්නෙ දියවන්නාවෙි ගෙමිබන්ටය. අපට අවශ්‍ය සිංහලයන් ට අැති මෙි භුමියෙහි ආරක්ෂාවයි.

:       0       0

sana Thursday, 01 November 2018 11:46 AM

අපිට කොහොමත් බයක් නෑ,ඔබතුමා තමයි බය වෙන්න ඕන ..

:       0       0

hero Thursday, 01 November 2018 11:46 AM

මෙන්න නියම වීරයො....... උගත්...නිහතමානී ...පීඩනය විදගන්න පුළුවන් ... විරල නායකත්වය

:       0       0

saliya Thursday, 01 November 2018 12:19 PM

කතානායක බලතල අනුව පාර්ලිමේන්තුව නොකැඳවන්නේ... ඊට බහුතර මන්ත්‍රීඉල්ලීමක් දැන් නැති නිසාය. බහුතරය දැන් ගිලිහී අවසානය. ප්‍රමාදයෙන් පෙන්නුම් කෙරුනේ ඔබගේ වැඩ බැරිකමයි. තුනෙන් දෙකේ බලයද ලබා ගනීද යන සැකය දැන් පවතී...

:       0       0

ravi Thursday, 01 November 2018 12:21 PM

මහින්ද අායෙත් නෝණ්ඩි වුනා වගේ කියලා හිතෙන්නේ මට විතරද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site