(යොහාන් භාසුර)
විදුලිය පිරිමැසීම සඳහා මාර්තු 31 වැනිදා දක්වා සියලුම පළාත් පාලන ආයතනවල වීදි ලාම්පු අක්‍රීය කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
විදුලිය ඉතිරි කරගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි විකල්ප ක්‍රමවේද ඇත්නම් ඒවා ද ක්‍රියාත්මක කරන ලෙස ද මුදල් අමාත්‍යවරයා පාලාත් පාලන ප්‍රධානීන්ට වැඩි දුරටත් දැනුම් දී තිබේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බැසිල් පාරේ ලයිට් නිවයි
සත්‍යපාල Monday, 07 March 2022 02:19 PM
මම හිතන්නේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තියෙන්නෙ මුදල් අමාත්‍යාංශය යටතේ කියලා එය එහෙම නම් එම අධිකාරියේ ප්‍රාදේශීය කාර්‍යාලවල වායු සමීකරණ යන්ත්‍ර දහස් ගණනත් අක්‍රිය කරන්න කියන්න (මාර්ග අංක 98,99,3, ගමන් කර සත්‍ය වටහා ගන්න )