බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් නාමයෝජනාවට අත්සන් කිරිමෙන් පසු ඇය ඉල්ලා අස්වී ඇත.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් නාමයෝජනාවට අත්සන් කිරිමෙන් පසු ඇය ඉල්ලා අස්වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර වෘත්තියෙන් ඒ මහජන සේවයට පයින් ගහලා එනකොට අපි දැනගත්තා මෙයා මේ කරා නම් ගහන බව... පාර්ලිමේන්තු නරාවලේ එරිලා මේ අපිට කරන්නද එන්නේ? මහජන මුදල් වලින් ඉගෙනගෙන... අනේ හැබැටම දොස්තර වෘත්තියට ගිය කලක්...
ගොන් රැලක් යවනවට වැඩිය වෛද්‍යවරියක් පාර්ලිමේන්තුවට යවන එකේ වෙනස හඳුනාගන්න බැරි අය කොමෙන්ට් නොදා ඉන්නවා නම් රටට හොඳයි.
මොකද ගැටලුවක්ද? කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ වෙනස්වූ ගීතයක් මතකයට නැගෙනවා... නෙතු කදුලුවලින් බොරු නොකර ඉදින් ..// මගේ පුචිනගේ රවටා මිනිසුන්..// නුබ ඇයිද නගේ පෙම් බස් දෙඩුවේ ..// දියවන්නා කට්ටියට අපිට හොරෙන්..//
මෙය ශ්‍රීලංකාවේ දේශපාලනයේ පළමුවෙන්ම සිදුවිය යුත්තකි. ජ.වි.පෙරමුණ ඒ පැත්තෙන් ඉතා හොද ් මට්ටමක සිටින බවක් දකින්නට ඇත. අන් පක්ෂවලටද එවැන්නකට ළගා වීමට අපි අරාධනා කරමු.
දොස්තරලා, නීතිවේදීන් උගතුන් වසර 72 පුරාවට පාර්ලිමේන්තුවට යැව්වා. ඔවුන්ට මිස ඡනතාවට සෙතක් උනේ නැහැ. මෙයා ගියත් ඒ ටිකම තමා.
මේක තමයි හොඳම ක්‍රමය. ජාතික ලැයිස්තුව වෙන් කළ යුත්තේ නළුනිලින්ට නොවෙයි උගතුන්ට. මොකද හුඟක් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ වෙන වෙන කාරනාවලට ඡන්ද දෙන්නනේ.