අජන්ත කුමාර අගලකඩ
බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණි මාර්තු 15 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජි.ඇල්.පිරිස් මහතා පැවසීය.
බස්නාහිර පළාතේ පාසල්වල අනෙකුත් ශ්‍රේණි අප්‍රේල් 19 දා ආරම්භ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
481
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස්නාහිර පාසල්වල 5-11-13 ශ්‍රේණි මාර්තු 15 දා අරඹයි