(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
බලශක්තිය අර්බුදය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විශේෂ විවාදයක් ලබන 10 වෙනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
කම්කරු වන්දි සංශෝධන පනත් කෙටුම්පත අනුමත කර ගැනීම සඳහා විවාදයක්ද එදින පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බලශක්ති අර්බුදය ගැන විවාදයක් 10 වැනිදා