(ජේ.කේ.එල් චාමින්ද)
නාදුනන පුද්ගලයකු විසින් පාසල් ගොස් එමින් සිටි දස හැවිරිදි පාසල් සිසුවියක් නරාවල ප්‍රදේශයේ පාළු නිවසක පිටුපසට රැගෙන ගොස් අපයෝජනයට ලක්කර ඇති බව අක්මීමන පොලිසිය පවසයි.
මෙකී සිසුවිය පාසල් ගොස් පාගමනින් නිවස බලා ගමන් කරමින් සිට තිබේ.
වෙල්යායක් මතින් වැටී ඇති මාර්ගයේ කෙළවරේ යතුරුපැදියකින් පැමිණ සිටි නාදුනන පුද්ගලයා මෙම දැරියගෙන් නිවසකට යන මාර්ගයක් අසා තිබේ. තමන් ඒ බව නොදන්නා බව සිසුවිය නාදුනන පුද්ගලයාට පවසා ඇත.
පසුව නාදුනන පුද්ගලයා විසින් මෙම දැරිය අතින් අල්ලාගෙන පාළු නිවසක පිටුපසට රැගෙන ගොස් අපයෝජනයට ලක්කර ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම පුද්ගලයා ඇස් කණ්ණාඩි හා ජැකැට්ටුවක් පැළද යතුරුපැදියකින් පැමිණ ඇති බව පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.
අසල නිවාසවල ඇති සී.සී.ටි. වි දර්ශන පරික්ෂාකර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
119
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
751
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ සැකකරු සොයා පරීක්ෂණ
rocky Sunday, 02 December 2018 09:03 AM
ඔය ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා කාරයින් ගැන සොයා බලන්න. ඔවුන් තමයි හැම ජඩ ව්‍යාපෘතියක්ම ක්‍රියාත්මක කරන්නේ !!!
chamara silva Sunday, 02 December 2018 10:03 AM
මරණ දඬුවම් දෙන්න ඕනේ... එල්ලා මැරීම ක්‍රියාත්මක කරන්න ඕනේ...
AnadaRSunday, 02 December 2018 02:38 PM
අනේ අපොයි!!! එතකොට අර යතුරුපැදියකින් ඇවිල්ලා පාර අහපු මානවයාගේ හිමිකම් කඩවෙනවනේ...