IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බිලිඳිය ඝාතනය කර පිළිස්සු මවක් අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

උපන් හැටියේ බිලිඳියක් ඝාතනය කර පුළුස්සා දැමූ  බව කියන තිදරු මවක් කන්තලේ ප්‍රදේශයේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම සැකකාරිය  ඊයේ (12) පස්වරුවේ නිවස තුළ මෙම දැරිය ප්‍රසූත කර ඇති අතර පසුව  දැරිය ඝාතනය කර  වත්තට රැගෙන ගොස් පුළුස්සා දමා ඇති බව අනාවරණය වී ඇතැයි ද පොලිසිය.

මේ සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ වන විටත් බිළිඳියගේ සිරුර පිළිස්සී තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ (35) හැවිරිදි තිදරු මවකි .

ඇගේ සැමියා වසර 4ක කාලයක සිට මැදපෙරදිග රටක සේවය කරන බවද පොලිසිය.

මාතලේ මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බිලිඳිය ඝාතනය කර පිළිස්සු මවක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site