(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය වෙල්ලංකරේ ප්‍රදේශයේදී යතුරු පැදියක බූරුවෙකු ගැටී එය පෙරලීමෙන් යතුරු පැදියේ ගමන් ගත් 18 හැවිරිදි තරුණයකු මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පල්ලිවාසල්තුරේ පදිංචි මොහොමඩ් අකිල් නම් තරුණයෙකි.
අයාලේ යන බූරුවන් නිසා පසුගිය කාලයේ අනතුරු රැසක් සිදු විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයාලේ යන බූරුවන් එකතු කර පාර්ලිමේන්තුවට ගෙනත් දැමිය යුතුයි.
ඇයි පසුගිය කාලේ අර රොත්ත අයාලේ ගියපු හැටියට තව පොඩ්ඩෙන් මුළු රටම මැරෙන්න ඉඩ තිබුණා..
පාර්ලිමේන්තුවට යන පාරේනම් කමක් නැහැ... පව් අහිංසකයෙක්...
මෙම මිය ගිය තරුණයා හෙල්මට් දාලද ඉදල තියෙන්නේ? මේ වගේ සිද්ධි හරියට වාර්තා කලොත් හෙල්මට් ප්‍රශ්න වගේ ඒවා විසදන්න පුළුවන්.
කොහොමත් මේ අය හෙල්ට් දාන්න කැමති නෑනේ.....
අයාලෙ ගියේ බූරුවද? තරුණයාද? බූරුව හෙල්මට් දාල ඉදල නෑ. ඒක ශුවර් .
මේ බුරුවො දැක්කම ලස්සනයි. ගෙදර වත්තේ ඉඩ තියෙන කෙනෙකුට මේ සතෙක් හුරතලේට ඇති කරන්න ගන්න තහනම්ද? වනජීවී පනත ගැන දන්න කෙනෙක් කියන්න.
කවුද බූරුවා කියා තීරණය කළ යුතුයි
පොඩ්ඩක් හොයල බලන්න බයිසිකලේ හැප්පුණේ කවුද කියලා...
මොනවා වුනත් නැති වී ඇත්තේ තරුණ ජීවිතයක්... කණගාටුයි එයට...