( කේෂර ගුණතිලක)
බිරිඳ සහ නැන්දම්මා සමඟ ඇතිවූ ආරවුලකින් පසු ඔවුන්ට කැත්තකින් කෙටු සිව්දරු පියෙකු පිළිස්සීමෙන් මියගොස් ඇතැයි මහකලුගොල්ල පොලීසිය පවසයි.
පිළිස්සුම් තුවාල සහිතව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඊයේ (15) රාත්‍රී ඇතුළත් කිරීමෙන් අනතුරුව අද(16) අලුයම ඔහු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ එම්.ඩබ්ලිව් ඥානසිරි ලක්ෂ්මන් (38) නැමති අයෙකි.
බිරිඳ සහ නැන්දම්මා මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd