නව ආසාදිතයන් 83 දෙනෙකු වාර්තා වීමත් සමඟ බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 456 දක්වා ඉහළ ගොස් තිබේ.
එක දිනයක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව එය බව සෞඛ්‍ය බලධාරීහු කියති. ඊයේ උදෑසන 9 වන විට වාර්තා වූ කොරෝනා අසාධිතයිනගේ සංඛ්‍යාව 373 කි.

එංගලන්තයේ 387 දෙනෙකු, ස්කොට්ලන්තටේ 27 දෙනෙකු උතුරු අයර්ලන්තයේ 16 දෙනෙකු සහ වේල්ස් ප්‍ර දේශයේ 15 දෙනෙකු වශයෙන් ආසාදනය වී සිටිති. සෙසු 11දෙනා කවර ප්‍රදේශයකින්ද යන්න අනාවරණය වී නැතැයි ඔවුහු පවසති.
බ්‍රිතාන්‍යයේ වයිසරය ව්‍යාප්තවීම ඉදිරි සති දෙක තුළදී වැඩි වනු ඇති බවත්, ආසාදිතයන් 1,000කට පමණ ව්‍යාපත් වනු ඇති බවත් ඔවුහු වැඩි දුරටත් කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ ක්‍රිකට් ටීම් එකේ නායකයා අතට අත නොදීමට තීරණය කිරීමට හේතුව දැනුයි තේරෙන්නේ...