IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


බර්ටි සමුගනී

(ඩයනා උදයංගනී සහ අජිත්ලාල් ශාන්තඋදය)

ප්‍රවීණ හා ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රාප්ත විය.

මහනුවර අම්පිටියේදී 1924 අගෝස්තු 2 වන දින උපත ලැබූ ඔහු මියයන විට 97 හැවිරිදි වියෙහි පසුවිය.

වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය හා චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායක වූ ඔහු සිවුදරු පියෙකි. බර්ටි ගුණතිලක මහතා සහ ප්‍රහසන රංගන ශිල්පී ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොද්‍රිගු යන තිදෙනා එක්ව කළ ප්‍රහසන රංගනයන් මෙරට ලොකු කුඩා කවුරුත් අතර ඉතා ජනප්‍රිය වූ අතර ඔවුන් තිදෙනා හැඳින්වූයේ රජ තුන්කට්ටුව ලෙසිනි.

අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.



අදහස් (8)

බර්ටි සමුගනී

Asanka Kumarasinghe Sunday, 06 March 2022 01:18 PM

දශක 5කට වඩා ශ්‍රී ලාංකීය කලාකෙතේ ප්‍රහසන රංගනය විශීෂ්ඨවත්ව රංගනය කළ බර්ටි ගුණතිලකයන්ට උතුම් වූ නිර්වාණ සුවය අත්වේවා..! 

:       0       115

Raveendra Sunday, 06 March 2022 01:57 PM

ලාංකීය පුරවැසියන්ගේ රුධිරය පිරිසිදු කිරීමට ඍජුවම දායකවූ ඔබතුමන්ට නිවන්සුව අත්වේවා..!!!!

:       0       95

kamal Sunday, 06 March 2022 02:21 PM

ඉන්නකම් රට වෙනුවෙන් හොඳක්ම කළ ඔබතුමා අප සැමට මහඟු ආදර්ශයකි. ඔබතුමාට නිවන් සුව ලැබේවා..! 

:       0       56

Karunarathna Gampola. Sunday, 06 March 2022 02:41 PM

ගෙවා දැමූ ජීවිතය අවසන්,.. ඉදිරි භව ගමන... දැහැමිව, නිදුකින්, නිරෝගිමත්ව, සැනසිලිදායක බවින් යුතු වේවා...!!! භව ගමන අවසන අජරාමර නිර්වාණයම අවබෝධ වේවා...!

:       0       22

Rohana Sunday, 06 March 2022 02:44 PM

සැබෑලෙසම ප්‍රහසන කලාකරුවෙකි. බර්ටි ඒ යුගයේ සිට අද දක්වා ජීවත් වූ අවසන් ප්‍රහසන කලාකරුවායි. බර්ටිට නිවන්සුව පතමු...

:       0       50

දාස Sunday, 06 March 2022 02:53 PM

ඔබ අප හිනැස්සුවා, සැමුවෙල් රොඩ්රිගෝ සහ ඇනස්ලි ගුණතිලක සමග... මියයාම අප කාටත් පොදුයි. ඔබට නිවන් සුව ලැබේවා...!

:       1       41

විපරමා Sunday, 06 March 2022 03:31 PM

ඔබට අමාමහ නිවන්සුව අත්වේවා... !

:       0       44

චින්තක Sunday, 06 March 2022 05:51 PM

ශ්‍රී ලාංකික කලාකෙත අස්වැද්දීමට ඔබගෙන් සිදුවූ සේවය අතිවිශිෂ්ඨයි. ඔබතුමාට නිවන් සුව අත්වේවා... !!!

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 58 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2185 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 678 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site