IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


බඹරු 11ක් රෝහලට යවති

(සමන් පාලිත නානායක්කාර)

හපුතලේ පහළගල්කන්දේ දී ආගමික උත්සවයක් අතර තුර ඊට සහභාගි වූ පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී එකොළොස් දෙනකු රෝහල් ගත කළ බව හපුතලේ පොලිසිය කියයි.

ගල්කන්ද කෝවිලක පැවති ආගමික උත්සවයක් අතරතුර කෝවිලේ සිට අසල ගඟට එමින් සිටි පිරිසකට මෙසේ බඹර ප්‍රහාරය එල්ලවී තිබේ.

මෙම පිරිස සීනු සහ ,බෙර හඬ නංවමින් විවිධ ශබ්ද නගමින් එන අතරතුර අසල ගසක බැඳ තිබූ බඹර වදයක් ඇවිස්සී පිරිසට දෂ්ට කර තිබේ.

තුවාල ලැබූ පිරිස  හපුතලේ දිසා රෝහලටත් හත්දෙනෙකු දියතලාව මූලික රෝහලටත් ඇතුළත් කළ බව රෝහල් ආරංචිමාර්ග කියයි.

 



අදහස් (1)

බඹරු 11ක් රෝහලට යවති

ජුණ්ඩප්පුවා Sunday, 13 March 2022 05:16 PM

දැං ඔය බඹරු එකොළොස් දෙනාද, ලෙඩ්ඩු ටික ඉස්පිරිතාලෙට ගෙනිහිං තියෙන්නේ? එයාලට තිබුණනේ අනින්නේ නැතුව ඉන්න. නැද්ද මං අහන්නේ...?

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1992 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 628 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site